41වන කොරෝනා මරණය වාර්තා වෙයි

November 10, 2020 at 7:29 PM

අද දිනයේදී වාර්තා වන 05 වන කොවිඩ් ආසාදිත මරණය මිට සුළු මොහොතකට වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ ගොස් ඇත.