හිරු මාධ්‍ය ජාලයේ සේවකයින් සිව්දෙනෙකුට කොරෝනා

November 11, 2020 at 2:24 PM

ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ 35 වන මහලේ පිහිටි ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් වන හිරු මාධ්‍ය ජාලයට අයත් මාධ්‍ය නාලිකාවක සේවය කරනු ලබන සේවකයින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සේවකයින් සිව්දෙනා මට්ටක්කුලිය සහ ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.