සමහරුනම් අපිට හිනාවෙන්නත් ඇති……ඒත් දරු පැටව් රැකගන්න ඔයිට වඩා කැප කිරීම් ඉදිරියේදි කරන්න වෙයි – පියෙක් තැබූ සංවේදී සටහන (PHOTOS)

November 10, 2020 at 4:34 PM

ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වසංගතය මධ්‍යයේ තම දුදරුවන්ව රැක ගැනීමට දෙමව්පියන් ආරක්ෂා කර ගැනීම සඳහා දරන උත්සහය ගැන සමාජ මාධ්‍යයේ හුවාමාරුවන පොස්ට්ටුවයි මේ.

” සමහරුනම් අපිට හිනාවෙන්නත් ඇති……ඒත් දරු පැටව් රැකගන්න ඔය්ට වඩා කැප කිරීම් ඉදිරියේදි කරන්න වෙයි….දරුවට බෙහෙත් ගන්න වත්තල hemas එකට ගියේ මෙහෙමයි….”