45 වන කොරෝනා මරණය වාර්තා වෙයි

November 11, 2020 at 8:09 PM

මෙරට 45 වන කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටියි.