කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහලට

November 12, 2020 at 4:40 PM

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.