ශ්‍රී ලංකාව සුපිරි වටයට පිවිසෙයි
ආසියානු කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය කඩුළු දෙකකින් පරාජය කරමින් ශ්‍රී ලංකාව කණ්ඩායම තරගාවලියේ සුපිරි වටයට පිවිසීමට සමත් වුවා. තරගයට පෙරContinue Reading
ආසියානු කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය කඩුළු දෙකකින් පරාජය කරමින් ශ්‍රී ලංකාව කණ්ඩායම තරගාවලියේ සුපිරි වටයට පිවිසීමට සමත් වුවා. තරගයට පෙරContinue Reading
ඔස්ට්‍රේලියාව සමග පැවති අවසන් විස්සයි 20 තරගය කඩුලු 04 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ජයග්රාහි ලකුණු 177Continue Reading
හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වන ෂේන් වොර්න් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මියයන විට 52 හැවිරිදි වියේ පසුවූවා. තායිලන්තයේ සංචාරයක යෙදී සිටිනContinue Reading
ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. මෙලෙස කොවිඩ්Continue Reading
ඔස්ට්‍රේලියාවට සිඩ්නි නුවර පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස නියමිත වේලාවට යොමු නොකිරීම හේතුවෙන් තරග ගාස්තුවෙන් සියයට20කContinue Reading
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියාව 20 යි 20 ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ඔස්ට්‍රේලියාව වෙත ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ටContinue Reading
ශ්‍රී ලංකා පිලේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂට IPL වරම් හිමිව තිබෙනවා. ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඔහුව අද පැවතිContinue Reading
2022 ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා දඟ පන්දු ක්‍රීඩක මහේෂ් තීක්ෂණ මිලදී ගැනීමට චෙන්නායි සුපර්Continue Reading
2022 IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් ලක්ෂ 200කට අලෙවි වී තිබේ. නව IPL කණ්ඩායමක්Continue Reading
ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක බිනුර ප්ර්ණනදුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.Continue Reading
2022 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද ආරම්භ කෙරුණා. මේ වන විට එම වෙන්දෙසිය අතරමග නතර කිරීමට තරගContinue Reading
ඕස්ට්‍රේලියාවේ සංචාරයක නියැලෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකContinue Reading
නිමා වූ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක දුනිත් වෙල්ලාලගේ නම්Continue Reading
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ඉල්ලා අස්වී තිබෙනවා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමග ඊයේ පැවති සාකච්ඡාවකින් පසු ඔහු අදContinue Reading
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට්Continue Reading
ලසිත් මාලිංග ඇතුළු පන්දු යවන්නන් කිහිපදෙනෙක් තබා තිබූ වාර්තාවක් සමකිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර් සමත් වී තිබෙනවා. ඒContinue Reading
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළතම කඩුලු ලාභී පිට දඟ පන්දුයවන්නා වන ඩිල්රුවන් පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවContinue Reading
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයෙක්ව සිටි රොෂාන් මහානාම එම කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. පෞද්ගලික හේතුවක්Continue Reading
2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශූරතාවලිය ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත වනවා. එම තරගාවලියේ මූලික වටය ඔක්තෝබර් 16 වනදාContinue Reading
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (16) පැවැත් වෙනවා. මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 02.30ට තරගයContinue Reading
ජාතික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයContinue Reading
වයස අවුරුදු 19 න් පහළ ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා 19 න්Continue Reading
හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන 2022 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායම් සඳහා ‘උපදේශක පුහුණුකරු’Continue Reading
ශ්‍රී ලංකාවට තනිව ක්‍රිකට් ලෝක කුසලානයක් පැවැත්වීමට නොහැකි හේතුව ඇමති නාමල් අනාවරණය කර සිටියා. ක්‍රීඩා අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කරContinue Reading
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ තරග වහාම ක්‍රියාත්මක වන පරිදී අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරContinue Reading
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ශ්‍රී ලංකා සංචාරයේදී පැළඳි සිංහ ධජය සහිත මුව ආවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයContinue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ අංශයේ සාමාජිකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇති බවContinue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ඇති ගිවිසුම් කාලය නිමා වීම හේතුවෙන් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා ශ්‍රීContinue Reading
ඉකුත් දා අවසන් වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ දැක්වූ අවම ක්‍රීඩා විලාශය නිසා මේContinue Reading
ICC විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන දිනාගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ, අවසන් තරගයේ දී නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 කින් පරදවමින්.Continue Reading
දැනට තරග තහනමක් පනවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනා නැවත ජාතික කණ්ඩායමට කැඳවීම පිළිබඳව සලකා බලන ලෙසContinue Reading
ක්‍රිස් ගේල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන් පිටත පෙරළිකාර චරිතයක් බවට විවාදයකින් තොරවම පිළිගත යුතුය. ඒ ඔහුගේ ක්‍රීඩා විලාශය සහContinue Reading
ලොව අංක එකේ විස්සයි 20 පන්දු යවන්නා ලෙස වනිදු හසරංග තේරී පත්ව තිබෙවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මිට සුළු මොහොතකටContinue Reading
Super 12 හි පිට පිට තරග තුනක් පරාජය වුවද, ICC T20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට ශ්‍රීContinue Reading
දකුණු අප්‍රිකාව සමග අද පැවති උණුසුම් තරගයෙන් පරාජයට පත්වුවද, ICC T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමටContinue Reading
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ අද දිනයේදී පළමු වරට දේශීය ක්‍රිකට් පිටියට පිවිස තිබෙනවා. ඒ දේශීය ක්‍රිකට්Continue Reading
ජාතිවාදයට එරෙහිව විරෝධය පළකරමින් දණගැසීමේ ක්‍රියාවට එක් නොවීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් මෙන්ම කඩුළු රකින ක්‍රීඩක කුවින්ටන් ඩී කොක්Continue Reading
2021 ICC T20 ලෝක කුසලානයේ B කාණ්ඩයේ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ සාජා හිදී පැවති සුපිරි 12 තරඟයේදී, ශ්‍රීContinue Reading
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරමගදී නීති වෙනස් කිරිමක් සිදුකර තිබෙනවා. ඒ තරඟාවලියේ 2 වන වටයContinue Reading
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දු අංක 04 පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරිමට යොමු කරනු ලැබුවේ දැනට උපදේශකවරයෙකු ලෙස කණ්ඩායමටContinue Reading
ICC T20 තරගාවලියට සමගාමිව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු පුහුණු තරගය සඳහා අද ක්‍රීඩා කිරිමට නියමිතව තිබෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායමContinue Reading
ඉදිරියේදී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියන් සඳහා වන තේරීම් සඳහා තමන්ව සලකා බැලීමට හැකි බවට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාContinue Reading
2011 වර්ෂයේ ලෝක කුසලානයේ අවසන් මහ තරගයේදී තරග පාවාදීම ගැන සිදුකළ ප්‍රකාශය පිලිබඳ පරීක්ෂණය ගැන තමන් සෑහිමට පත් නොවන බවContinue Reading
වෛද්‍ය එලියන්ත වයිට් ගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබාContinue Reading
කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් අතරමගදී අත්හිටුවු අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අද සිට යළි ආරම්භවනවා. දෙවන අදියර ආරම්භContinue Reading
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටුයතු කරන්නැයි සිදු කෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේපContinue Reading
ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි පන්දුවාර විස්ස කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේContinue Reading
දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියෙදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් හිතාමතාම දුර්වල ක්‍රීඩා විලාසයක නිරත වුContinue Reading
ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදිමට තිරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නිකුත්Continue Reading
ඇෆ්ගනිස්ථාන විස්සයි 20 කණ්ඩායමේ නායකතත්වයෙන් ඉවත් වීමට තමන් තීරණය කළ බව රෂිඩ් ඛාන් පවසනවා. සිය ටිව්ටර් ගිණුම හරහා සටහනක් තබමින්Continue Reading
සියලු අපල දෝස දුරු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දැන් දිනන්නට පටන් ගෙන තිබේ. එය ඉබේ සිදු වූවක් නොවේ. කණ්ඩායමක් ජයග්‍රහණය කරාContinue Reading
පැරා ඔලිම්පික් තරගාවලියේදී රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු හට ශ්‍රී ලංකා වාහනContinue Reading
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා නැවත සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කරContinue Reading
දකුණු අප්‍රිකාව සමග ඊයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 14ක විශිෂ්ට ජයක් හිමිවුණා. ඒ අනුව, තරග 03කින්Continue Reading
ජපානයේ ටෝකියෝ නුවරදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්තට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 5Continue Reading
පැරා ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් දිනේෂ් ප්‍රියන්තContinue Reading
ටෝකියෝ හි පැවැත්වෙන 2020 පැරා ඔලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. පැරා ඔලිම්පික් තරගාවලියේදී හෙල්ලයContinue Reading
2020 පැරා ඔලිම්පික් තරගාවලියේ හෙල්ලය විසි කිරීමේ තරගා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියාන් හේරත් සමත්ව තිබෙනවා.Continue Reading
ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරග සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන්Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුසල් ජනිත් පෙරේරා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වනවා. ආබාධයක්Continue Reading
ලොව වේගවත්ම පුද්ගලයා ලෙස ඉතාලියේ Lamont Jacobs අද කිරුළු පැලඳුවා. ඒ ටෝකියෝ ඔලිම්පික් තරගයේ මිටර් 100 ධාවන ඉසව්වේ අවසන් තරගයContinue Reading
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානContinue Reading
මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ යුපුන් අබේකෝන් අද තරගContinue Reading
විනය කඩ කිරීමේ චෝදනාවට ලක්වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට වසරක කාලයක් සඳහා ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබෙනවා.Continue Reading
ඉන්දියාවට එරෙහිව සිය මංගල විස්සයි 20 තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ අද පැවති තෙවන විස්සයිContinue Reading
එංගලන්ත තරග සංචාරයේදී ජෛව බුබුල උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්කාContinue Reading
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබී කල් දමන ලද දෙවන 20 යි 20 තරඟය අද රාත්‍රියේ පැවැත්වීමටContinue Reading
නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ගේ විනය පරීක්ෂණ මෙම මස 29 වෙනිදා පැවැත්වීමට නියමිතයි. එංගලන්ත සංචාරයේදී නිරෝධායන රීතිContinue Reading
පසුගිය ඉරිදා පැවති පළමු විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කළ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක Krunal Pandya කොවිඩ් වෛරසය ආසාදනය වීContinue Reading
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට මීටර් 10 වායු රයිෆල් කාන්තා තරගයට සහභාගී වූContinue Reading
කොවිඩ් වසංගතය හමුවේ වසරක ප්‍රමාදයකින් පසුව 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් අද පස්වරුවේ ආරම්භ කෙරුණා. ඒ, ජපානයේ අධිරාජ්‍යා වනContinue Reading
මෙවර ඔලිම්පික් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දැන් ජපානයේ, ටෝකියෝ අගනුවර වෙත පැමිණ ලඟා වී තිබෙනවා. ටෝකියෝ ක්‍රීඩා උළෙලContinue Reading
ඉන්දීයාව සමග ඊයේ පැවති දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුවා. තරගයෙන් අනතුරුව ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකීContinue Reading
ක්‍රිකට් කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුව තනිකරම මුදල් හේතුවෙන් සිදුවූවක් බවට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සිදුකළ ප්‍රකාශ කිරීම අසාධාරණContinue Reading
හිටපු වේග පන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් විසින් සිය හිටපු දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් වෙත සිය ෆේස්බුක් ගිණුම හරහා තබාContinue Reading
හිටපු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තමාගේ ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වාContinue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානීන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිත බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ටිවිටර්Continue Reading
යූරෝ කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී සත්කාරක එංගලන්තය පරදා ඉතාලිය ජය වාර්තා කිරීමට අද අලුයම සමත් වුණා. මෙලෙස ඉතාලිය තමන්Continue Reading
පාපන්දු ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගත් යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද මධ්‍යම රාත්රියේදී එංලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනවා.Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන ජයග්‍රහණය කර දීම සඳහා සිටි හොඳම ක්‍රීඩකයින් යුගලය වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්Continue Reading
එංගලන්ත සංචාරය නිමවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරණ අංශයේ තවත් සාමාජිකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.Continue Reading
2014 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් 105 දෙනෙකු ක්‍රීඩා කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යContinue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පත් කිරීමට නියමිතව ඇති බව ක්‍රිකට්Continue Reading
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමන් සලකා බලමින් සිටින බවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බවContinue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩක ගිවිසුම සම්බන්ධයෙන් තිබුණු අර්බුදය නිමා වී ඇති බවContinue Reading
මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල පිළිබද බලාපොරොත්තු තබා සිටි මීටර් 3,000 කාන්තා බාධක දිවීමේ ධාවන ශූරිය වන නිලානි රත්නායකගේ එම සිහිනයContinue Reading
එංගලන්ත සංචාරය අතරවාරයේදී සිදුවූ විනය කඩ කිරීමේ සිදුවීමක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනෙකු යලි මව්බිමට හරවා එවීමේContinue Reading
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නගා සිටුවීම වෙනුවෙන් වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුContinue Reading
ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවීමට යුපුන් අබේකෝන් සිය පරිසාධන මට්ටම පසුගියදා සම්පුර්ණ කරනු ලැබුවා.Continue Reading
එංගලන්ත කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගය පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ඉන්දියාවේ නමට ඉදිරියෙන් තිබු වාර්තාවක් තමන් සතුContinue Reading
එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා ගොස් සිටියදි නීති විරෝධී අයුරින් කටයුතු කළ බවට චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනාContinue Reading
රට වෙනුවෙන් ක්‍රීඩා නොකිරීමට සහ විනය විරෝධී ක්‍රියාවන්හි නිරතවීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්කා ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල හට තාවකාලිකContinue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කණ්ඩායම පිළිබඳව පුළුල් විමර්ශනයක නිරත වීමට අවස්ථාව උදා වී ඇතැයි හිටපු ශ්‍රීContinue Reading
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20 යි 20 තරගය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද අලුයම සමත්වුණා. තරගයේContinue Reading
2021 ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද(21) සිට ඇරඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයContinue Reading
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරේ ජුනි මස 30 වෙනිදා ආරම්භ වීමට නියමිත බව තරග සංවිධාක කමිටුවේ සභාපති සහ ශ්‍රීContinue Reading
අමෙරිකාවේ මිනෝර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 27ක සංචිත ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම සංචිත සඳහා ශ්‍රී ලාංකිකයන් 08Continue Reading
බංග්ලාදේශ කණ්ඩායමේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් ගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහු දැඩි දෝෂදර්ශණයට ලක්ව තිබෙනවා. ඒ ඩකා හිContinue Reading
එංගලන්ත සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාතික කණ්ඩායම් ක්‍රීඩකයින් අතර ඇති වූ ආරවුල විසඳෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල්Continue Reading
© Newswire.lk