කුසල් යලි පුහුණුවීම් අරඹයි (PHOTOS)

September 7, 2021 at 10:22 AM

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා නැවත සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමග අවසන් එක්දින තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ වුවත් කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකානු කණ්ඩයම සමග පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

Image

Image

Image

Image