වෙන්දේසිකරු ඇද වැටෙයි : IPL වෙන්දේසිය අතරමග නවතී

February 12, 2022 at 2:37 PM

2022 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද ආරම්භ කෙරුණා.

මේ වන විට එම වෙන්දෙසිය අතරමග නතර කිරීමට තරග සංවිධාකයින්ට සිදුව තිබෙනවා.

ඒ, වෙන්දේසිය මෙහෙයවනු ලබන ප්‍රවීන වෙන්දේසිකරු Hugh Edmeades වෙන්දේසිය අතර මැදදී අසනීපවී ඇද වැටීමත් සමගයි.