රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි

January 24, 2022 at 7:30 PM

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයෙක්ව සිටි රොෂාන් මහානාම එම කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත එම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.