දුෂ්මන්ත චමීරට IPL වෙන්දේසියේදී ලැබුණු වටිනාකම

February 13, 2022 at 1:45 PM

2022 IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් ලක්ෂ 200කට අලෙවි වී තිබේ.

නව IPL කණ්ඩායමක් වන Lucknow Super Giants විසින් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා මිලදී ගනු ලැබුවා.