ෂේන් වොර්න් දිවිගමනට සමුදෙයි

March 4, 2022 at 8:14 PM

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වන ෂේන් වොර්න් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මියයන විට 52 හැවිරිදි වියේ පසුවූවා.

තායිලන්තයේ සංචාරයක යෙදී සිටින අතර වාරයේදී ඔහු මියගොස් ඇති අතර ඊට හේතුව හදිසියේ ඇතිවූ හෘයාබාධයක් ලෙසයි සැලකෙන්නේ.