පැරා ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් (VIDEO)

August 30, 2021 at 8:49 AM
2020 පැරා ඔලිම්පික් තරගාවලියේ හෙල්ලය විසි කිරීමේ තරගා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියාන් හේරත් සමත්ව තිබෙනවා.

F46 තරග ඉසව්වෙන් මිටර් 67.79ක් දුරක් හෙල්ලය විසි කිරීමෙන් ඔහු මෙම තරග ඉසව්වේ ලෝක වාර්තාවට ද හිමිකම් කීමට සමත්වූවා.

Image

Image

 

මේ එම අවස්ථාවයි…