මහේෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කිංග්ස් මිලදී ගනියි

February 13, 2022 at 2:11 PM

2022 ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා දඟ පන්දු ක්‍රීඩක මහේෂ් තීක්ෂණ මිලදී ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පියවර ගනු ලැබුවා.

මහේෂ් තීක්ෂණ අලෙවි වුයේ ඉන්දීය රුපියල් ලක්ෂ 70 කටයි.