LPL ගැන ගත් නවතම තීරණ කිහිපයක් (VIDEO)

June 18, 2021 at 7:52 PM

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරේ ජුනි මස 30 වෙනිදා ආරම්භ වීමට නියමිත බව තරග සංවිධාක කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවින් වික්‍රමරත්න ප්‍රකාශ කර සිටිනවා.

Hari TV Voice යුටියුබ් නාලිකාව සමග එක්වෙමින් ඔහු කියා සිටියේ තරගාවලිය පැවැත්වීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අදහස් දක්වමින්ය.

මේ එම සාකච්ජාවේ සම්පුර්ණ වීඩියෝවයි..