භානුකට IPL වරම්

February 13, 2022 at 8:06 PM

ශ්‍රී ලංකා පිලේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂට IPL වරම් හිමිව තිබෙනවා.

ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඔහුව අද පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මිලදී ගැනීමත් සමගයි.