බුරවී සුළි කුණාටුව ගැන ආරක්ෂක ලේකම්වරයාගේ නිවේදනය
දිවයිනට බලපෑමට නියමිතව ඇති බුරවී සුළි කුණාටුව සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් (වීශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් සිදුකළ විශේෂ නිවේදනය පහතින්..
දිවයිනට බලපෑමට නියමිතව ඇති බුරවී සුළි කුණාටුව සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් (වීශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් සිදුකළ විශේෂ නිවේදනය පහතින්..
“බුරවී” සුළි සුළං තර්ජනය හේතුවෙන් උතුරේ සියළුම පාසල් වලට හෙට සහ අනිද්දා දිනයන් නිවාඩු ලබා දීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයContinue Reading
පවතින වර්ෂාපතනයත් සමඟ මහනුවර නගරයට ඇතුල්වන වැව රවුම් මාර්ගයේ වේල්ස් පාර්ක් හන්දිය අසල පහළ කොටස අද උදෑසන නායයාම් තත්වයකට පත්වContinue Reading
ෆයිසර් / බයෝටෙක් කොරෝනා වයිරස් එන්නත අනුමත කළ ලොව පළමු රට බවට බ්‍රිතාන්‍ය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරContinue Reading
සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මහර බන්ධනාගාරය අසලට පැමිණ තිබෙනවා. ඒ පසුගියදා එම බන්ධනාගාරයේ ඇතිවූContinue Reading
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවී” සුළි කුණාටුව අද පෙරවරු 5.30 වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් නැගෙනහිරට බරවContinue Reading
ස්ථානීය පරීක්ෂාවක් හෝ මහජන විරෝධතාවයන්ට සවන් නොදී කඩිමුඩියේ නව මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් නිකුත් කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කරමින් සිටිනContinue Reading
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්Continue Reading
කොවිඩ් -19 වසංගත තත්ත්වය සමග ගංවතුර නායයෑම් වැනි ආපදා හේතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යාමට සිදුවුවහොත් මහජනතාව විසින් අනුගමනය කළ යුතුContinue Reading
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට රැගෙන ඒමට සිදුකරContinue Reading
මහර බන්ධනාගාරයේ පෙරේදා ඇතිවූ නොසන්සුනතාව හේතුවෙන් මියගිය 11 දෙනාගෙන් 9 දෙනෙකු කොවිඩ් ආසාදිත බව හෙලි වී ඇත. රාගමරෝහල් අධ්‍යක්ෂ වරයාContinue Reading
වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 66කට කොවිඩ් ආසාදිත වීඇත. එමෙන්ම අටළුගම හුදකලා කර ඇති ප්‍රදේශයේ තවත් ආසාදිතයින් 96 දෙනෙකු ඊයේ හඳුනාContinue Reading
කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම යළි ඊයේ ඉහළ ගොස් ඇත. ඊයේ වාර්තා වූ 545දෙනාගෙන් 294ක්ම කොළඹ ආසාදිතයින් ලෙස හඳුනාContinue Reading
බුරවි සුළි කුණාටු තත්වයට සූදානම්ද? * වසර ගණනාවකට පසු ලංකාවට සුළිකුණාටුවක් ඇතුල් වේ.. අද රාත්‍රී වනවිට සුළිකුණාටුවක ප්‍රචණ්ඩකාරී ස්වභාවයත් ශ්‍රීContinue Reading
මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම සිට කුරුණගල දක්වා වූ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම වෙමින් පවතී. නිලධාරීන් පවසන පරිදි ලබන වසර මුලදීContinue Reading
කොවිඩ් ආසාදිතයන් කඩිනමින් හඳුනාගැනීම සඳහා යොදා ගැනෙන ‘ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ’ පුද්ගලික අංශයේ ආයතන සඳහා සිදුකිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අදContinue Reading
මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ කඩඉමක් සටහන් කරමින් ඉහළම අධිකරණයට පත් කළ නව විනිසුරුවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අදContinue Reading
ශ්‍රී ලංකාවේ යම් ප්‍රදේශයන්හි වල් අලින් විසින් කැළිකසළ හා අපද්‍රව්‍ය අහාරයට ගැනීම නිසා, එම සතුන් මුහුණ දෙන අවධානම පිළිබඳව විදෙස්Continue Reading
ඥාතීන් හෝ භාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ්-19 ආසාදිතව මිය ගිය අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීමට පියවර ගත් බව රජයේContinue Reading
මහර බන්ධනාගාර නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් ඇතිContinue Reading
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නැතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මිකContinue Reading
කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයටContinue Reading
නැගෙනහිර පළාතේ සියළු පාසල් හෙට සිට ලබන සිකුරාදා දක්වා වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද පෙරවරුවේ පළාත්Continue Reading
තමා මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධ කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කර වෙනත් අයෙකු පත් කරන්නැයි පොලිස් මාධ්‍යප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා අධිකරණContinue Reading
පෝලන්තයේ රැකියා ලබාගත හැකි බවට වෙළඳ දැන්වීම් ප්‍රචාරය කර, රැකියා අපේක්ෂිතයන්ගෙන් වංචනිකව මුදල් ලබාගැනිමේ ජාවාරමක් හෙළිවී ඇති බව ශ්‍රී ලංකාContinue Reading
වත්මන් තත්ත්වය මත සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනයට පැවැත්වීම සුදුසු නොවන බවත් විභාගය පැවැත්වෙන නව දිනයන් සති 06 කට පෙරContinue Reading
සිය ගෙවත්තට පැමිණි නාගයෙකු අල්ලා ගෙන කැලයට මුදා හැරීමට තැත් කළ පුද්ගලයෙකුට එම නාගයා දෂ්ඨ කිරීම හේතුවෙන් මියගොස් ඇති බවContinue Reading
මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතියද හිමිව ඇත.
සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රසම්පාදනය ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාව ට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ .
මහර බන්ධනාගරයේ ඇතිවූ කැරැල්ලෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 09ක් දක්වා ඉහළ ගොස් ඇති බව රාගම රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසනවා. ගැටුමෙන්Continue Reading
පෙළොන්නරුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඳුරුවෙල නගරයේ දී අද අලුයම 2.45ට පමණ සිදුවු රියඅනතුරකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක්Continue Reading
මහජන ආරක්‍ෂක අමාත්‍ය ලෙස දිවුරුම් දුන් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර සුභ මොහොතින් බත්තරමුල්ලේ සුහුරුපාය පිහිටි ඔහුගේ කාර්යාලයේදී ඊයේContinue Reading
හිටපු දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වාගේ ඝාතනයට අවශ්‍යව සිටි සැකකරුවෙකු වන ධර්මසිරි පෙරේරා ජාත්‍යන්තර පොලිසියContinue Reading
පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වීමෙන් පසු නැවත සේවයට නොපැමිණීම ඇතුළු ගිවිසුම් කඩකළ වෛද්‍යවරුන් අනූපස් දෙනකුගෙන් රුපියල් අටකෝටි දහනවContinue Reading
මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයේදී තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කළ පිරිස 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.Continue Reading
ඊයේ වාර්තා වූ ආසාදිතයින් 503දෙනාගෙන් 147ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ය. කෙසේ වෙතත් මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව 150ටContinue Reading
අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 503ක් සහ මරණ දෙකක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන්Continue Reading
LPL කියන්නේ මේ දවස් වල ලංකාවේ වගේම ලෝකේ පුරාවට මිලියන ගණනක ක්‍රීඩා ලෝලීන්ගේ අවදානය දිනාගත් ක්‍රිකට් සැණකෙළියක්. දෙස් විදෙස් ක්‍රීඩකයින්Continue Reading
මෙරට ඉතිහාසයේ පලමු වරට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ප්‍රාථමික සෞඛ්‍ය ,වසංගත රෝග හා කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පස්වරුවේ දිවුරුම් දුන්නාය. ඇය මීට පෙරContinue Reading
මහර බන්ධනාගාරය ආශ්‍රිත ව හටගත් සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන්නැයි ආරක්ෂක ලේකම්වරයා ගෙන් ලද උපදෙස් අනුව පොලිස්පතිවරයා එම පරීක්ෂණ කටයුතු අපරාධContinue Reading
මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළව අද පස්වරුවේ තවත් ආසාදිතයින් 178ක් වාර්තා විය ඒ සමග දෙවැනි රැල්ලේ කොවිඩ් ආසාදිතයින් ගණන 20,000ඉක්මවාContinue Reading
මහර බන්ධනාගාරයේ සිද්දිය ගැන සෙවීමට පත්කළ කමිටුව මෙසේය.
මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයේදී තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කළ රැඳවියන්ගෙන් පිරිසක් කොවිඩ් ආසාදිතයින් බව තහවුරුContinue Reading
රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් -19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ දිවුරුම් දී තිබෙනවා. ඇයContinue Reading
මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයක් අතර වාරයේදී එහි රැඳවියන් පිරිසක් ඉන් පළා යෑමට තැත් කිරිම සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ෂණයක්Continue Reading
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබෙනContinue Reading
මේ වන විට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කොරෝනා වසංගත තත්ත්වය මධ්‍යයේ සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට බලධාරින් සහ ක්‍රීඩකයින් දැඩි කැපවීමෙන් යුක්තවContinue Reading
මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය වාර්තා වීමත් සමග එහි රදවා සිටින තම ඥාතීන්ට සිදු වී ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට ඥාතීන් රැසක්Continue Reading
හිටපු සංවිධානත්මක අපරාධකරුවෙකු සමයං ගේ ගෝලයෙකු වන චතුරංග විසින් වැලිකඩ බන්ධනාගාරය තුළ “රිවර්ස්” නමින් හඳුන්වනු ලබන මත් පෙත්තක් විකිනීමට යොදාContinue Reading
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදලේ මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවෙන්Continue Reading
මහර බන්ධනාගාරයේ ඊයේ දිනයේදී ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව රාජ්‍ය අමාත්‍යContinue Reading
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් යළිත් පැන යෑමට උත්සාහ කළ රැඳවියන් සිව් දෙනකු අහසට වෙඩි තබා අල්ලා ගැනීමට බන්ධනාගාරContinue Reading
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදල් රුපියල් මිලියන 2992 ක මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින්Continue Reading
මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඇතිවූ කැරැල්ලෙන් රැඳවියන් 06 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 35 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබාContinue Reading
අද දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 496 දෙනෙකු සහ පුද්ගල මරණ 07ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතිකContinue Reading
මහර බන්ධනාගාරයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගල මළ සිරුරූ 4ක් සහ තුවාල ලැබූ රැඳවියන් 24 දෙනෙකු රෝහල වෙතContinue Reading
මහර බන්ධනාගාරය තුල ගින්නක් හට ගෙන තිබෙනවා බව එම බන්ධනාගාරය ආසන්නයේ පදිංචිකරුවන් සඳහන් කර සිටිනවා. බන්ධනාගාරයේ රැඳවියන් විසින් අද පස්වරුවේContinue Reading
කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන් මැඩපැවැත්විය හැකි දේශීය ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබේ. මෙම ඖෂධයContinue Reading
සංචාරක ඉන්දීය සහ ඔස්ට්‍රේලියාව අතර අද පැවති දෙවන එක්දින තරගය අද සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙම තරඟය ලකුණු 51කින් ජය ගැනීමටContinue Reading
මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් සිය බලය පාවිච්චි කිරීම හේතුවෙන් එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව තවත්Continue Reading
කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වු වත්තල හැදල පදිංචි ගැබිනි මවක් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදි නිරෝගි දරුවෙකු ප්‍රසුත කර තිබෙනවා. මීටContinue Reading
දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට (30) සිට සතියක කාලයක් වසා තැබෙන බව දඹුල්ල නගරාධිපතිවරයා සඳහන් කර සිටිනවා. දඹුල්ලContinue Reading
නාවික හමුදාව විසින් මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී ධීවර දැලක සිරවී සිටි කැස්බෑවන් අටදෙනෙකු නිදහස් කර මුදාහැරීමට ඊයේContinue Reading
විදේශ රටකදී ශ්‍රී ලාංකිකයෙකු විසින් සිදුකරනු ලබන වරදක් සම්බන්ධයෙන් මෙරටදී නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යContinue Reading
ණය ගනුදෙනුකරුවන්ට තම අයැදුම්පත් භාර දීමට ලබා දී තිබූ කාලය ලබන දෙසැම්බර් මස 10 වන දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රීContinue Reading
මේවන විට හුදෙකලා කොට ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය සහ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීගමුව සහ රාගම යන ප්‍රදේශContinue Reading
නිරෝධායන නීති කැඩූ කෝරලේවත්ත ප්‍රදේශයේ කුලී පදනම මත රැදී සිටින පුද්ගලයෙකුට දැඩිලෙස අවවාද කර නැවත නිරෝදායනයට යොමු කර තිබෙනවා. බඩල්ගමContinue Reading
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රකාශය ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.Continue Reading
ඉදිරියේදී රටේ සියලු පාසල් විවෘත කිරීමට නොහැකි වුවහොත් අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.Continue Reading
අටුළුගම ප්‍රදේශයේ බොහෝ දෙනා ව්‍යාජ තොරතුරු ලබා දී නිලධාරින් නොමග යැවිමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාContinue Reading
අයවැය විසර්ජන පනත් කෙටුම්පත් විවාදයේ දී අද (28) විවාදයට ගැනුණු ක්‍රීඩා අමාත්‍යාංශය වැය ශීර්ෂය විවාදයට විෂය භාර අමාත්‍ය නාමල් රාජපක්ෂContinue Reading
කොවිඩ් මර්ධන වැඩපිළිවලට විශාල දායකත්වයක් ලබා දුන් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට මේ වන තෙක්Continue Reading
සෞඛ්‍ය ආරක්‍ෂිත ආකාරයෙන් තොරව වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, අඟුරුවැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීContinue Reading
පාපන්දු ශූර දියාගෝ මැරඩෝනාගේ සිරුර විවෘත මිනීපෙට්ටියක තැන්පත් කර තිබෙන අවස්ථාවේ දී ඔහුගේ මුහුණ මතට අත සෙල්පි ඡායාරූපයක් ගත් අවමංගලContinue Reading
මෙරට ව්‍යාපත් වෙමින් පවතින දෙවන කොරෝනා රැල්ලෙන් මේ වන විට කොවිඩ් ආසාදිත මරණ 94ක් වාර්තා වී ඇති බව කොවිඩ් -1Continue Reading
ලංකා ප්‍රීමියර් ලීග් (LPL) විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත්විය. හම්බන්තොට සූරියවැවContinue Reading
ඉරානයේ ජේෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥවරයෙක් වන මොෂේන් ෆක්රිෂිඩ් ටෙහෙරාන් අගනුවර ආසන්නයේ දී ඝාතනයට ලක් වී තිබෙනවා. ඒ ඔහු ගමන් කරමින් තිබුContinue Reading
මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනයේදී කොවිඩ් මරණ 08ක් සමගින් වාර්තා වීමත් සමගයි. අදContinue Reading
මෙරට රූපවාහිනී කලාකරුවන් 14 දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ. දේශීය කලාකරුවන් පිරිසකගේ ආශ්‍රිතව සිදුකරන ලද අහඹුContinue Reading
සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් 606 දෙනෙකු හට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිContinue Reading
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද පැවැත්වෙන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පළමු තරගයට ක්‍රීඩා කිරිමට හිටපු පාකිස්ථාන ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩි හටContinue Reading
ත්‍රීකුණාමලය – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ත්‍රීකුණාමලය නගරය ආසන්නයේ ඇති මට්ටිකෙලිය මංසන්ධියආසන්නයේදී අපරික්ෂාරීව ධාවනය වූ ත්‍රීරෝදරථයක් ඉදිරියෙන් පැමිනි ටිපර් රථයක ගැටීමෙන්Continue Reading
නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගන්නා බව අධ්‍යාපන අමාත්‍යContinue Reading
කොවිඩි 19 වසංගතය හේතුවෙන් නවතා දමා තිබු සවුදි රාජ්‍යයේ රැකියා සදහා පිරිමි ශ්‍රමිකයින් පිටත්කර යැවීම ආරම්භ කරමින් අද දින (27)Continue Reading
පසුගිය නොවැම්බර් 3 දා පැවැති ජනපතිවරණය ට පසු ඇමෙරිකානු ජනාධිපතිවරයා පළමුවරට මාධ්‍ය හමුවේ පෙනී සිටියේය. ඒ සාම්ප්‍රදායික “තුති පිදීමේ දිනය”Continue Reading
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 559 දෙනාගෙන් 253 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන්Continue Reading
හෝමාගම මීගොඩ, දාම්පේ බේරුකැටිය මාවත මෙම තාක්ෂණය ක්‍රමවේදය ප්‍රථම වරට භාවිතා කරමින් සංවර්ධනය කිරීම අරඹා ඇත. මෙම මිශ්‍රණය භාවිතයේContinue Reading
ලෙබනනයේ සිට මෙරටට පැමිනි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා රැගෙන යමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් යාපනය පලෙයි ප්‍රදේශයේදී රියදුරාට නින්දයෑමත් සමග මාර්ගයෙන්Continue Reading
ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාල වයස්කාර දියණියක් ශ්‍රී ලංකාවට කැදවාගෙනවිත් විවාහ කරගත් ශ්‍රී ලාංකික තරුණයා දෙසැම්බර් මස 3 වන දා දක්වාContinue Reading
බුර්කාවකින් සැරසී දෙහිවල ප්‍රදේශයේ සැරිසැරූ පුද්ගලයකු දෙහිවල පොලිසිය විසින් ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන පසුව ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරContinue Reading
මට පෙනෙන ආකාරයට පරණ දේශපාලන නායකයන්ට හා එම පක්ෂවලට තිබෙන පිළිගැනීම අහිමි කිරීමේ ක්‍රියාදාමයද ලංකාවේ පරණ යුගය අවසන් කිරීම සඳහාContinue Reading
සෝමාවතිය ජාතික උද්‍යානය තුලට ගවයින් ඇතුලු කිරීමට ඉඩ ලබා ගැනීම පිනිස වනජීවී රාජ්‍ය අමාත්‍යතුමා දරන උත්සාහය සහ නීතිමය තත්වය පැහැදිලිContinue Reading
බාලවයස්කාර පහළොස් වියැති පාසල් ශිෂ්‍යාවක් නීත්‍යානුකූල දෙමාපිය භාරකාරත්වයෙන් අපහරණය කරමින් දූෂණය කළ පුද්ගලයෙකු බිබිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සැප්තැම්බර් 07Continue Reading
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයෙන් තියුණු ජයක් හිමි කර ගැනීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු කිංග්ස් කණ්ඩායම ඊයේ සමත්Continue Reading
මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සි.ඩි.වික්‍රමරත්න අද දින උදෑසන පොලිස් මුලස්ථානයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා. 1986 ආධුනික සහකාර පොලිස්Continue Reading
මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 03ත්Continue Reading
අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 559 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මේ වන විටContinue Reading
© Newswire.lk