සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ අමාත්‍යාංශය වෙනස් වෙයි

November 30, 2020 at 6:06 PM

රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් -19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ දිවුරුම් දී තිබෙනවා.

ඇය මිට පෙර කටයුතු කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරන හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේයී.