කොළඹ කොවිඩ් ආසාදිතයින් යළි ඉහළට.ඊයේ ගණන 300කට ආසන්නයි.

December 2, 2020 at 7:16 AM

කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම යළි ඊයේ ඉහළ ගොස් ඇත.

ඊයේ වාර්තා වූ 545දෙනාගෙන් 294ක්ම කොළඹ ආසාදිතයින් ලෙස හඳුනා ගෙ න ඇත .