අද දිනයේදී කොවිඩ් මරණ 08ක් : ආසාදිතයින් 473ක්

November 27, 2020 at 10:52 PM

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනයේදී කොවිඩ් මරණ 08ක් සමගින් වාර්තා වීමත් සමගයි.

අද දින වාර්තා වූ අතර කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටි 70 හැවිරිදි රැඳවියෙකු ද සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.

මේ අතර අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 473ක් බව කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.