කොවිඩ් මරණ ගණන 99ක් දක්වා ඉහළට

November 26, 2020 at 11:14 PM

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 03ත් සමග බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.