කුණු කෑවට අලී මැරෙන්නේ නැහැ – ආචාර්ය ප්‍රිත්වීරාජ් ප්‍රනාන්දු (VIDEO)

December 1, 2020 at 6:33 PM

ශ්‍රී ලංකාවේ යම් ප්‍රදේශයන්හි වල් අලින් විසින් කැළිකසළ හා අපද්‍රව්‍ය අහාරයට ගැනීම නිසා, එම සතුන් මුහුණ දෙන අවධානම පිළිබඳව විදෙස් මාධ්‍යයන් තුළ පවා දැඩි කතාබහක් ඇති විය.

නමුත් එසේ කැළිකසළ ආහාරයට ගැනීමෙන් වන අලින්ට කියනා තරම් දැඩි බලපෑමක් ඇති නොකරන බව ආචාර්‍ය ප්‍රීතිවිරාජ් ප්‍රනාන්දු හේතූ සාධක සහිතව පෙන්වා දෙනු ලබයි.