හරින් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මහර බන්ධනාගාරයට (VIDEO)

December 2, 2020 at 12:42 PM

සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මහර බන්ධනාගාරය අසලට පැමිණ තිබෙනවා. ඒ පසුගියදා එම බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහායි.

කෙසේ වුවත් හරින් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන්ට මේ දක්වා මහර බන්ධනාගාරය තුලට යාමට අවසර හිමිවී නොමැති අතර ඔවුන් තමන්ට අවසරය ලබාදෙන තෙක් බන්ධනාගාරයෙන් පිටත රැඳී සිටිනවා.

Video:

https://fb.watch/26ZUkoOkHX/