රැඳවියන් 606 කට ජනාධිපති සමාව

November 27, 2020 at 5:52 PM

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් 606 දෙනෙකු හට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.