බුරවී නිසා උතුරේ පාසැල් හෙට සහ අනිද්දා වසා තැබේ

December 2, 2020 at 2:15 PM

“බුරවී” සුළි සුළං තර්ජනය හේතුවෙන් උතුරේ සියළුම පාසල් වලට හෙට සහ අනිද්දා දිනයන් නිවාඩු ලබා දීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව උතුරේ පාසල් යළි විවෘත වන්නේ දෙසැම්බර් මස 07 වෙනිදාය.