මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නැහැ – හිටපු ජනපති කියයි
ගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කරත් මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නැහැ. කෘෂිකර්ම ඇමති ඇමැතිවරයා නියරක යන්ඩContinue Reading
ගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කරත් මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නැහැ. කෘෂිකර්ම ඇමති ඇමැතිවරයා නියරක යන්ඩContinue Reading
පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිළ සහභාගී වන තවත් තීරණාත්මක තරගයක් සාජා හිදී අද රාත්‍රීයේContinue Reading
සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකර්ම විප්ලවයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. මිනිසුන් ස්වභාව ධර්මයට එරෙහිව ක්‍රියාකරනවාටContinue Reading
ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයකින් ආපදා තත්ත්වයන් වාර්තා වනවා. වැඩිම බලපෑම් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ප්‍රදේශයේ මාර්ගContinue Reading
දිවයින වටා පවතින අඩුපීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මේ හේතුවෙන් දිවයින පුරා පළාත් පහකට සහContinue Reading
දියේ ගිලීමෙන් ඊයේ දිනය තුළ පමණක් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙලෙස මිය ගොය අයContinue Reading
2021.10.31 වන දින සවස් කාලයේදී මුල්ලේරියාව මාලිගා ගොඩැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකට ඇතුළු වූ අයෙකු නිවැසියන් බියගන්වා මුදල් කොල්ලකෑමේදී නිවැසියන් කෑContinue Reading
පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීම ත් සමග හෙට සිට පොදු ප්‍රවාහන සේවාවන් ද ක්‍රියාත්මක වේ. ශීු ලංකා ගමනාගමන මණ්ඩලයේContinue Reading
නොවැම්බර් 1 සඳුදා සිට ඇරඹෙන Android ජංගම දුරකථන ලැයිස්තුවකට WhatsApp තවදුරටත් සහාය නොදක්වන බවට එම සමාගම නිවේදනය කර සිටිනවා. මෙහිContinue Reading
මොරටුව, මාදන්ගහවත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයින් 18 දෙනෙකු ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිතContinue Reading
අපවත් වී වදාළ අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (31) සිදු කිරීමට නියමිතව තිබෙනවා. කොළඹ නිදහස්Continue Reading
මෙරට ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් යොදා ගනිමින් ඉදිකළ නව කැළණි පාලම ලබන මාසයේදී ජනතා අයිතියට පත් කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුContinue Reading
දිවයින වටා තවදුරටත් අඩුපීඩන කලාපයක් ස්ස්ථානගත වන අතර වැසි අදත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .
දකුණු අප්‍රිකාව සමග අද පැවති උණුසුම් තරගයෙන් පරාජයට පත්වුවද, ICC T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමටContinue Reading
දිවයිනේ සියලුම පාසැල් හි 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු නොවැම්බර් මස 08 වෙනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බවContinue Reading
එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි පැවැත්වෙන COP : 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභයContinue Reading
වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරContinue Reading
ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ඇගයීමට ලක් වෙමින් තිබියදී ටෙන්ඩර් ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසය ප්‍රථම අවස්ථාContinue Reading
දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීමට ‘කොවිඩ්’ මර්දන කමිටුවෙන් ඊයේ දිනයේදී අවසර ලැබුණු බවත් හෙට සිට දුම්රිය ප්‍රවේශපත් නිකුත් කළ හැකිContinue Reading
මරණ දඩුවම නියමව සිටින පාතාල කල්ලි සාමාජික දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වන රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් ඊයේ අපරාධContinue Reading
කාන්තා රැදවියන්ට ජංගම දුරකතන ඇතුලු තහනම් ද්‍රව්‍ය ලබා දීමට තැත් කළ බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.Continue Reading
යුගදනවි බලාගාරයට ගෑස් සැපයිමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් නොවූ බවත් මෙම ගිවිසුම හරහා ගෑස් සැපයීමේ ඒකාධිකාරියContinue Reading
දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් මස 31 වෙනිදා දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. නවContinue Reading
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වාContinue Reading
ගිවිසුම් කඩ කරමින් ණයවර ලිපියකට අදාළව ගෙවීම් සිදු නොකිරීම නිසා මහජන බැංකුව අසාදු ලේඛන ගත කළ බව ශ්‍රී ලංකාවේ චීනContinue Reading
කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වීමට නියමිත බව වාර්තා වේ.Continue Reading
ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලා සමාගමක් වන ෆේස්බුක්, සිය ආයතනික නාමය Meta ලෙස වෙනස් කර තිබෙනවා. සිය සමාගම ප්‍රති සන්නාමContinue Reading
පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)පනත් කෙටුම්පතට සහ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) (සංශෝධන) පනත්Continue Reading
ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය අද විවෘත කෙරුණා. කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවනContinue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද දිනයේදී විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වනවා. ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ රැස්වීමක් අද දිනයේContinue Reading
මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ෂෙන්හොන් (Qi Zhenhong) මහතා හමුවේ අග්‍රාමාත්‍ය මහින්දContinue Reading
සිය දියණියන් තිදෙනාට වස පානය කිරීමට සලස්වා මවද වස පානය කළ ඛේදනීය පුවතක් බදුල්ල වේවැල්හින්න වතුයායෙන් වාර්තා වනවා. එලෙස වසContinue Reading
ඉබේරියා ගුවන් සේවයට අයත් A350වර්ගයේ මගී ගුවන් යානයක් අහසේදී අකරතැබ්බයකට මුහුණ දුන්නේය. ඒ පක්ෂියෙකු යානයේ නාසයේ ගැටීම හේතුවෙනි. කෙසේ වෙතත්Continue Reading
ලබන නොවැම්බර් 03 වැනිදායින් පසු මුළු රටම අඳුරට පත් කරමින් දීප ව්‍යාප්ත වර්ජනයකට අවතීර්ණ වන බව ලංකා විදුලි බල මණ්ඩලContinue Reading
මෙරට තුළ සංචරණ සීමා ඉවත්කිරීමේ තත්ත්වය යටතේ තවත් කොරෝනා රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයContinue Reading
සද්ධම්මජෝතික ධජ අග්ගමහ පණ්ඩිත අතිපූජනීය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වෙයි. පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන්පති මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේContinue Reading
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ අද දිනයේදී පළමු වරට දේශීය ක්‍රිකට් පිටියට පිවිස තිබෙනවා. ඒ දේශීය ක්‍රිකට්Continue Reading
ඉතාලියේ වෙරෝනා නගරයේදී සිය දියණියන් දෙදෙනාව ඝාතනය කළ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකික මවක් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බවContinue Reading
කොවිඩ් තත්ත්වය හේතුවෙන් මේ වසරේ පමණක් මෙම මුදල රටට අහිමි වී ඇති බව හෙලිවූයේ පාර්ලිමේන්තු ගිණුම් කාරක සභා රැස්වීමේදී යි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ජනාධිපති කාර්‍ය සාධක බලකාය පත්කිරීමට අදාලව අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එහි සභාපතිContinue Reading
මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව විරෝධය පළකරමින් විදුලිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කරන බව එහි කැඳවුම්කරු රන්ජන්Continue Reading
මුහුදුබත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදුවූ හානිය අදාළ සාමාගම්වලින් අයකර ගැනීම සඳහා හේග් නුවර පිහිටි ජාත්‍යාන්තර අධිකරණයේ නඩුවක් පවරනContinue Reading
මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයෙකු හා සමාන තත්ත්වයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙරට පුද්ගල ධූරාවලියේ 05 වනContinue Reading
පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයකටContinue Reading
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට තත්පර 20ක් තුළ ගුවන් තොටුපළෙන් පිටවීම සදහා කඩදාසි හෝ වෙනත් උපකරණ භාවිතා කිරීමෙන්Continue Reading
සිමා සහිත ලංකා පොහොර සමාගම විසින් චින්දාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ අධිකරණයෙන් අදContinue Reading
ජාතිවාදයට එරෙහිව විරෝධය පළකරමින් දණගැසීමේ ක්‍රියාවට එක් නොවීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් මෙන්ම කඩුළු රකින ක්‍රීඩක කුවින්ටන් ඩී කොක්Continue Reading
මෙරට සේවයේ නියුතු චීන ජාතිකයින් 3,300 කට මේ වන විට සයිනොෆාම් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදී ඇති බව ශ්‍රී ලංකාවේ චීනContinue Reading
පාසලේ නව අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා පාසල් භූමිය හෙළි පෙහෙලි කිරීමට පසුගිය කාලයේ ඒ සඳහා විශාල කැමැත්තක් දැක්වූ පිරිස්Continue Reading
යුරෝ මුදල් මිලියනයක වටිනාකමකින් යුතු ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමග කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ශ්‍රි ලංකා ගුවන් හමුදාContinue Reading
කෘෂිකර්ම අමාත්‍යංශයේ දරූ සියලු තනතුරුවලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ ඉවත් කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේContinue Reading
එළඹෙන වසරේ මාස අටක කාලයක් තුළ පෙට්‍රල් හා ඩීසල් ආනයන කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත දිගුකාලීනContinue Reading
කාණ්ඩ වශයෙන් විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා. පළමු කාණ්ඩය යටතේ විභාග හා ප්‍රයෝගික පුහුණුContinue Reading
මුල්ලේරියාව, දෙල්ගහවත්ත ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කලේ සිද්ධියෙන් තවත් එක් පුද්ගලයෙකු තුවාලContinue Reading
තවත් සති කිහිපයකින් මුළු රට ම විවෘත කර රට දියුණු කිරීමේ වැළපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති බව මහාමාර්ගContinue Reading
මහනුවර ,කොළඹ ,හම්බන්තොට ,පුත්තලම සහ දඹුල්ල ප්‍රදේශවල වෙසෙන චීන ජාතිකයින් සඳහා සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව දී ඇත. Continue Reading
කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා තිබු සීමා කිහිපයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නවContinue Reading
‘කොවිඩ්’ වසංගතයෙන් කඩා වැටුණු ලෝකය ගොඩගැනීමේ සැළසුම් සකස් කිරීමට ලෝක මට්ටමේ සමුළුවක් කැඳවිය යුතු බවත් තනි තනි රටවල් ලෙස මෙමContinue Reading
2021 ICC T20 ලෝක කුසලානයේ B කාණ්ඩයේ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ සාජා හිදී පැවති සුපිරි 12 තරඟයේදී, ශ්‍රීContinue Reading
ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට කොළඹContinue Reading
ලබන වසරේ මුල් කාර්තුව තුළ දී ඉහළම තාක්ෂණයෙන් යුතු ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් මෙරට ජනතාවට ලබා දීමට කටයුතු කරනු ලබන බවContinue Reading
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරන අදානි සමූහයේ සභාපති ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපරික ගෞතම් අදානි ඇතුළු පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. පෞද්ගලිකContinue Reading
වැවිලි කර්මාන්ත ක්ෂෙත්‍රය සඳහා රසායනික පොහොර ගෙන්වන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ඊයේContinue Reading
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමට ගතයුතු හොඳම ඉදිරි පියවර ගන්නා ලෙස අතිඋතුම් ෆ්‍රැන්සින් ශුද්ධෝත්තම පාප්වහන්සේ මෙරට කාතෝලිකContinue Reading
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ ඉවත් කිරිමට තීරණය කර තිබෙනවා. අද උදෑසන රැස්වූ පක්ෂයේ මධ්‍යමContinue Reading
අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට කොරෝනා ආසාදනය වී තිබේ. සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා ඉකුත් සතියේ දිනයක දContinue Reading
ඉන්දියාවෙන් පොහොර ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂමන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඇතැම් මාධ්‍යContinue Reading
පහල නිලධාරීන්ගේ අල්ලස දූෂණය නතර කිරීමත් සුභසාධනය සොයා බැලීමත් ඉහළ නිලධාරීන්ගේ වගකීමක් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරContinue Reading
කොවිඩ් වසංගතය නිසා අත්හිටවනු ලැබූ දුම්රිය සේවාවන් හෙට දිනයේදී සිට නැවතත් ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.Continue Reading
සිනමාවෙනුත්, පුංචි තිරයේ දක්ෂ රංගන ශිල්පිනීයක් වන විශාකා සිරිවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 64 වන වියේ පසුවූවා.Continue Reading
හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා විස්සයි 20 ලෝක කුසලාන කණ්ඩායමේ ජෛව බුබුලෙන් ඊයේ ඉවත් වුණා. ඔහු අදContinue Reading
කොවිඩ් වසංගතය හමුවේ ආගමික සිද්ධස්ථාන සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනContinue Reading
සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් කුවින්ග්ඩාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව වාණිජ මහාධිකරණයෙන් ඊයේ (22) වාරණContinue Reading
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකගේ කලහකාරී හැසිරීමත් සමග එය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන),Continue Reading
මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාටContinue Reading
“ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට-ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා” මැයෙන් සති අන්ත පුවත්පතක පළ කර ඇති වාර්තාවContinue Reading
කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභා වාර්තා පිළිබඳව අද (22) පාර්ලිමේන්තුවේ පැවති විවාදය අතරතුර සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විසින් පවතිනContinue Reading
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදීContinue Reading
මෙරට රසායනික පොහොර ඉල්ලා සිටින ඇතැම් ප්‍රදේශවල ජනතාව ජල පෙරහන් යන්ත්‍රද ඉල්ලා සිටින්නේ වකුගඩු රෝගවලින් මිදීමේ අපේක්ෂවෙන් වුවත්, ඔවුන් රසායනිකContinue Reading
දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ඔක්තෝබර් 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා. සියලුමContinue Reading
පලමු වතාවට කොවිඩ් නිව්මෝනියා හා සම්බන්ධ කළු දිලීර සංකූලතා හේතුවෙන් සිදු වූ මරණයක් මෙරටින් වාර්තාවී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණContinue Reading
ලෝකය පුරා උද්ගතව තිබූ තත්ත්වය හමුවේ ඉදිරියේදී කුමන ආකාරයේ භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි කිව නොහැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනContinue Reading
ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට ඊයේ (21) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන්Continue Reading
සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන් තොටුපොළ සහ සංචාරක කේෂ්ත්‍ර ඇතුළු ඉදිරි පෙළ රාජකාරී කටයුතුවල නිරත පිරිසට ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර්Continue Reading
පළාත් අතර පනවා ඇති සංචරණ සීමා මෙම මස 31 වෙනිදා අලුයම 4.00 සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බව යුදContinue Reading
ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහය දක්වන බවත් එය මාර්ගගත ක්‍රමයටContinue Reading
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයින්ට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව අත්‍යාවශ්‍ය සේවාContinue Reading
සමාජය මේ අවස්ථාවේ සිටින්නේ සොයාගත් උත්තර පිළිබඳව වේදනාවකින් බවත් හෘද සාක්ෂියත් සමග ගනුදෙනු නොකරන ඩොලර් මිටි සමග ගනුදෙනු කරන පිරිසටContinue Reading
ඉන්දීය ඔයිල් සමාගම (LIOC) විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙට්ට්‍රල් ලීටරයක්Continue Reading
හරි දේ කිරීම විශාල අභියෝගයක් බවත්, ඊට එක්ව මුහුණදී ඉදිරියට යාමෙන් අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය කළ හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂContinue Reading
පාස්කු කොමිෂන් සභාවේ නිර්දේශ වත්මන් පාලනය තුළින් ක්‍රියාත්මක කරගත නොහැකි බව පැහැදිලි වී ඇතැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්Continue Reading
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට දීන කිහිපයක් පුරා ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට එම ප්‍රාන්තයේ පුද්ගලයින් 30 කට අධිකContinue Reading
ඩුබායි හී රැකියා වලට සංචාරක වීසා මගින් තරුණයන් යවන බව පවසා එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 9 බැගින් ගෙන ජාවාරමක නිරතContinue Reading
කොවිඩ් වසංගත තත්ත්වය තවත් වසරක් පුරාවට පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා. මේ හේතුවෙන් 2022 වසරේ දීContinue Reading
අද (21) දිනයේ පාසල් නොපැමිණෙන ගුරු විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මාසයේ වැටුප් කප්පාදුවක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්Continue Reading
මෙරට පළමු සය දරු උපත අද අලුයම් කාලයේදී සිදුව තිබෙනවා. ඒ, මහාචාර්ය ටිරාන් ඩයස්ගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු සිසෙරියන් සැත්කමක් හරහා මෙමContinue Reading
අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීම තවදුරටත් කල් දැමීමට ප්‍රවාහන බපලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ, පලාත් සංචරණ සීමා ලබනContinue Reading
අධිකරණය අපහාස කිරීම හේතුවෙන් බන්ධනාගාර ගතව ගතව සිර දඬුවම් විඳින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ හැකිතාත් තමන්ටContinue Reading
භගවත් ගීතාවේ සිංහල, දමිල හා ඉංග්‍රීසි අනුවාද සහිතව ශ්‍රී ලංකාවේ පරිවර්තනය කරන ලද කෘතියේ පළමු පිටපත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිContinue Reading
කලකට පසු හෙටින් ඇරඹීමට නියමිත පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ප්‍රකාශයක් සිදුකර ඇත . ඒ සිසුන් 200ටContinue Reading
© Newswire.lk