තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

October 24, 2021 at 12:47 PM

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට කොරෝනා ආසාදනය වී තිබේ. සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා ඉකුත් සතියේ දිනයක ද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී තිබුණා.