ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ධුරයෙන් ඉවතට

October 24, 2021 at 1:50 PM

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ ඉවත් කිරිමට තීරණය කර තිබෙනවා.

අද උදෑසන රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත ගෙනා යෝජනාව සම්මත වීමෙන් ඔහු මෙසේ පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරිමට පියවර ගෙන තිබෙනවා.