වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ අපවත් වෙති

October 28, 2021 at 7:02 AM

සද්ධම්මජෝතික ධජ අග්ගමහ පණ්ඩිත අතිපූජනීය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වෙයි.

පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන්පති මෙන්ම
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස කටයුතු කළ උන් වහන්සේ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති,ලෝක බෞද්ධ සම්මේලනයේ උපසභාපති,කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවියද ෆ්හැරූහ.