කුරුල්ලෙකු ගැටීමෙන් ‘නාසය’ ට හානි වූ ගුවන් යානය

October 28, 2021 at 8:35 AM

ඉබේරියා ගුවන් සේවයට අයත් A350වර්ගයේ මගී ගුවන්‍ යානයක් අහසේදී අකරතැබ්බයකට මුහුණ දුන්නේය. ඒ පක්ෂියෙකු යානයේ නාසයේ ගැටීම හේතුවෙනි.

කෙසේ වෙතත් යානය නිරුපද්‍රිතව ගොඩබැස්වූ බවද වාර්තා වේ.
එම වීඩියෝව පහළින්