කොවිඩ් අවසන් වෙන කාලය

October 21, 2021 at 11:14 AM

කොවිඩ් වසංගත තත්ත්වය තවත් වසරක් පුරාවට පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා. මේ හේතුවෙන් 2022 වසරේ දී ද කොවිඩ වසංගත ව්‍යාප්තිය තවදුරටත් පැවතිය හැකි බවයි එහි ජ්‍යෙෂ්ඨ නායක බෘෘස් අයිල්වර්ඩ් පෙන්වා දෙන්නේ.

දිළිඳු රටවලට අවශ්‍ය එන්නත් නොලැබීම ඊට හේතුව බවයි අප්‍රිකානු මහද්වීපයේ සියයට පහකටත් අඩු ජනගහයක් එන්නත්කරණයට භාජනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.