මුල්ලේරියාවේ වෙඩි තැබීමක් : පුද්ගලයෙකු මරුට

October 26, 2021 at 9:25 AM

මුල්ලේරියාව, දෙල්ගහවත්ත ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කලේ සිද්ධියෙන් තවත් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියෙන් වැඩිදුර විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.