පළාත් අතර සංචරණ සීමා ගැන තීරණයක්

October 22, 2021 at 12:23 PM

පළාත් අතර පනවා ඇති සංචරණ සීමා මෙම මස 31 වෙනිදා අලුයම 4.00 සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර පළාත් අතර දුම්රිය ධාවන කටයුතු මෙම මස 25 වෙනිදා සිට ආරම්භ කිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙනවා.