10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසැල් ආරම්භ කෙරෙන දිනය දැනුම් දෙයි

October 30, 2021 at 2:41 PM

දිවයිනේ සියලුම පාසැල් හි 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු නොවැම්බර් මස 08 වෙනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේනදය කර සිටියි.