ගලගොඩඅත්තේ හිමිගේ සභාපතිත්වයෙන් ‘එක රටක් එකනීතියක් ‘ වෙනුවෙන් ජනාධිපති කාර්‍ය සාධක බලකායක්.

October 27, 2021 at 7:09 AM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ජනාධිපති කාර්‍ය සාධක බලකාය පත්කිරීමට අදාලව අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එහි සභාපති ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ  ඥාණසාර හිමියන් පත්කර ඇත.

තවත් සෙසු ආගම් නියෝජනය කෙරෙන පිරිසක් ද ඊට ඇතුළත් වේ.