ණය බරින් ගොඩ එන්න සජිත් චීන සහය ඉල්ලයි

October 23, 2021 at 6:52 AM

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාවය පිලිබදව මෙහිදී අවධානය යොමු කෙරිණි .

ශ්‍රීලංකාවේ ස්වෛරී භාවය සුරක්ෂිත කෙරෙන මිත්‍රශීලී ද්වීපාර්ශවීය සබදතාවයක වැදගත්කම විපක්ෂ නායක වරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ දියුණුව සහ අභිවෘද්ධිය වෙනුවෙන් ද
<

    • මෙරට මුහුණ දී සිටින වත්මන් ණය අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත්


    විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

    (ඡායාරූප හා තොරතුරු සජිත් ප්‍රේමදාස නිල ෆේස්බුක් පිටුවෙනි)