LPL ගැන ගත් නවතම තීරණ කිහිපයක් (VIDEO)
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරේ ජුනි මස 30 වෙනිදා ආරම්භ වීමට නියමිත බව තරග සංවිධාක කමිටුවේ සභාපති සහ ශ්‍රීContinue Reading
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරේ ජුනි මස 30 වෙනිදා ආරම්භ වීමට නියමිත බව තරග සංවිධාක කමිටුවේ සභාපති සහ ශ්‍රීContinue Reading
ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූContinue Reading
දෙහිවල සත්ව උද්‍යානයේ වෙසෙන “තෝර්” නම් සිංහයාට කොවිඩ් වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.Continue Reading
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩබැලීම සඳහා පත් කර තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේContinue Reading
දිවයින පුරා ක්‍රියාත්මකවන සංචරණ සීමා තහනම ඉවත්කිරිම පිළිබද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානContinue Reading
ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූContinue Reading
සංචරණ සීමාවන් අද ලබන 21 වෙනිදා සිට අලුයම 4.00ට ඉවත් කරන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එලෙස ඉවත්Continue Reading
ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර ගිය Covid වෛරසයේ Delta (B.1.617.2) ප්‍රභේදය අද දිනයේ ලංකාවෙන් සොයා ගනු ලැබූ බව වාර්තා වුණා. මෙය රටෙහිContinue Reading
කොළඹ වරායේ සිට පිටත්ව ගිය පෘතුගීසි ධජය සහිත බහාලුම් නෞකාවක් වන එම්වී ඩෙවොන් හි ඉන්ධන කාන්දුවක් සිදුව තිබෙන බව ඉන්දීයContinue Reading
යාපනයේ, සන්දිලිපායී ගම්මානයේ නිවසක තිබූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 78 දෙනෙකුගෙන් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතිContinue Reading
කින්නියා – නුවර මාර්ගයේ දී ටිපර් රථ දෙකක රියැදුරන් සිය ලොරි රථ දෙක මාර්ගය මැදට වන්නට නවතා ගෙන සිටින විටContinue Reading
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට ‘කොවිඞ්’ රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි වාර්තා වේ. මෙසේ කොරෝනා වැළඳීContinue Reading
ප්‍රවීන ගායක සුනිල් පෙරේරා සිය ගීතයක පද පෙරළා ආණ්ඩුවට මඩ ගැසීමට යොදාගෙන ඇති බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරContinue Reading
පවතින කොරෝනා ව්‍යසන තත්ත්වය හමුවේ ජනතාවට පමණක් දුෂ්කරතා විඳ දරා ගනිමින් ක්‍රියා කරන ලෙස ප්‍රකාශ කිරීම කිසිසේත් සුදුසු නොවන බවContinue Reading
අද උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,390 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස්Continue Reading
සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී සාමාන්‍ය ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් නව ගැසට්Continue Reading
රජය පෙරලිම සඳහා කටයුතු කරමින් සමාජ මාධ්‍යජලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවටContinue Reading
කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දෙවැනි පර්යන්තය ඉදිකිරීම නිසා කැපීමට නියමිතව තිබු ගස් 419ක් නව තාක්ෂණය භාවිතය සහ සැලැස්ම වෙනස්Continue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල පිහිටි නිවසට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාContinue Reading
ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රීContinue Reading
මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරයන්ගෙන් මියගිය මත්ස්‍යයින්, කැස්බෑවුන් හමුවන්නේ වාරකන් කාලයට මුහුදේ සිදුවන අනතුරු හේතුවෙන් වියහැකි බව නාගරිකContinue Reading
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යනContinue Reading
මාර්ගගත ක්‍රමයට මත්පැන් විකිණීම අලෙවි කිරීමට අවසර ලබා නොදීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. සුරාබදු දෙපාර්තමේන්තුවContinue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ගෙන ඒමට සුදානම් වූ වාහන ගෙන්වීමට තීරණය කලේ රාජකාරි කටයුතු සඳහා නොව එය ඔවුන්ගේ පෞද්ගලික පරිහරණයට බවContinue Reading
කොවිඩ් ආසාදිත රෝගීන්ගේ ජාන විශ්ලේෂණ පරීක්ෂණයන් සඳහා ලබන සතියේ සිට නැනෝ ෆෝ තාක්ෂණය යොදා ගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුරContinue Reading
නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1,561ක් දෙනෙකු පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත්Continue Reading
රුපියල් 90,000 ක් වටිනා සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ, හබරාදූව සෞඛ්‍යContinue Reading
ශ්‍රී ලංකා භෞතික විද්‍යාඥ හා ආර්ථික විද්‍යාඥ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෙවර 2021 “බ්ලූ ප්ලැනට් සම්මානය” සඳහා තෝරාගෙන තිබෙනවා. පාරිසරිකContinue Reading
මෙරට තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තම මතයේ වෙනසක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්Continue Reading
සියඹලාණ්ඩුව, අම්පිටිය, පහතඅරාව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය සියඹලාණ්ඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට එම නිවසේ සිටි පුද්ගලයින් බාධා කර තිබෙනවා. පසුවContinue Reading
අද පස්වරු 4.30 -4.45ත් අතර කාලයේදී පස්සර, ලුණුගල ප්‍රදේශයේ ජනතාවට සුළු භූචලනයක් සිදුවූ බවට තමන් වෙත දැනුම් දුන් බව භූContinue Reading
කොවිඩ් -19 හේතුවෙන් සංචරණ සීමා පැනවිමෙන් රැකියාවන් කර ගැනීමට නොහැකිව සිටින ජනතාවට ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් දැඩි පිඩාවකට පත්වContinue Reading
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහාContinue Reading
ලොරි රථයක බැටිරිය අක්‍රියවිම නිසා බැටිරි ඇසිඩ් මාරුකිරිමට පැමිණි තිදෙනකු සමග මත්පැන් පානය කරමින් සිටි ගරාජ් බාස්වරයකු වූ දෙදරු පියකුContinue Reading
කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී කොන්සෝටියම් ආයතනයේ සභාපතිවරයා වනContinue Reading
සුපිරි වෙලෙදසැල් මගින් මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ කොන්දේසි කිහිපයකට යටත්ව බවයිContinue Reading
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් ඇප මත මුදා හරිනContinue Reading
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ නම පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිරවීම සඳහා යෝජනා කරමින් මැතිවරණ කොමිෂන්Continue Reading
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මිශ්‍රවූ ඉන්ධන හා රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයෙන් ඉවත් කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සොයාගෙනContinue Reading
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් ඉහළ නැංවීමට අවසර ලබාදීම සුදුසු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇමැති අනු කමිටුවට දැනුම්Continue Reading
ගල්කිස්ස මංසන්ධියේ පිහිටි මාර්ග සංඥා අසල දී වාහන 05ක් එක පෙළට හැපීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මේ එම අනතුරේ වීඩියෝවයි.. VIDEOContinue Reading
අමෙරිකාවේ මිනෝර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 27ක සංචිත ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම සංචිත සඳහා ශ්‍රී ලාංකිකයන් 08Continue Reading
ඊයේ දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 55ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර සිටිනවා.
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන් සඳහා සීයයට 25 ක වැටුප් වැඩිවීමක් ලබා දීමට පියවර ගෙන ඇති බව එමContinue Reading
කොව්ඩ් මරණ ඉහළ ගියද ආසාදිතයින් වාර්තාවීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේContinue Reading
යාපනය, කයිට්ස් වෙරළට මියගිය විශාල ප්‍රමාණයේ තල්මසෙකුගේ මළ සිරුරක් අද(15) ගොඩගසා ඇති බව ධිවරයින් පවසනවා. අඩි 20ක් පමණ දිගින් යුත්Continue Reading
වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර තිබූ ණයවර ලිපි සම්බන්ධයෙන් අදාළ මූල්‍ය සමාගම් සමග සාකච්ඡා කොට ඒවා අවලංගු කිරීමට මුදල්Continue Reading
පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ. ජයවර්ධනContinue Reading
මහා මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙළ බැඳී පවුම් 03ක බරින් යුත් රන් මාලයක් කොල්ලකා පළා යාමේ සිදුවීමක් කිරුළපන, පුර්වාරාමContinue Reading
පාරිභෝගිකයින් සහ සුපිරි වෙළෙදසැල් මගින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස සුපිරි වෙළෙදසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් මිලදීContinue Reading
රටපුරා සංචරණ සීමා පැනවීමෙන් පසු ඉකුත් මාසය පුරා සුරාසල් වසා තැබීම නිසා රජයට රුපියල් කෝටි 1500ක පමණ මුදලක් අහිමි වීContinue Reading
එළැඹෙන 21 වැනිදායින් පසුත් සංචරණ සීමා දීර්ඝ කළ යුතු බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නම් ඊට සාධාරණ හේතු ඉදිරිපත් කරනContinue Reading
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සාමාජික රටක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇ. ඩොලර් මිලියන 780ක පමණ මුදලක් ලැබීමට නියමිත බවත්, එය එළඹෙනContinue Reading
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරින් කණ්ඩායමට ලද තොරතුරක් අනුව කෑගල්ල, රඹුක්කන ප්‍රදේශයේ දී වැටලීමක්Continue Reading
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති වාර්තාව අසත්‍යයක් බව මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනයක්Continue Reading
ඉන්ධන මිල වැඩිකිරිම සම්බන්ධයෙන් වන වගකීම බලශක්ති අමාත්‍යවරයා වෙත පවරමින් ශ්‍රී ලංකා පොදුජන් පෙරමුණ පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් විසින් නිකුත්Continue Reading
ඔන්ලයින් ක්‍රමවේදය හරහා සුපිරි වෙළෙදසැල් මගින් මත්පැන් මිලදී ගැනීමට හැකි බව සඳහන් කරමින් වෙබ් අඩවි රැසක පලවී ඇති ප්‍රවෘත්තියේ සත්‍යContinue Reading
කොළඹ වරායට නුදුරින් පසුගිය දා ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Continue Reading
මුව ආවරණය වෙනුවට Face Shield එක පමණක් පැළදීමෙන් කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා විය හැකි බවට වන මතයක් සමාජය මේ වන විටContinue Reading
එතෙක් මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පිට පිට එක්දින තරග 04කදී ශතක වාර්තා කළ ලොව එකම පිතිකරුවා කවුද කියා විමසුවොත් එයටContinue Reading
මිලිලීටර් 750 ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක්වීම වැළැක්වීමට විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ප්ලාස්ටික් බෝතල්Continue Reading
කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන අද දිනයේද දිස්ත්‍රික්ක 14ක් ආවරණය වන පරිදි ස්ථාන 113 කදී පැවැත්වෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරContinue Reading
සිය කුළුදුල් දරුවා ගේ මුහුණ දැක බලා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අඹුසැමි යුවලක් සම්බන්ධයෙන් වන අපුරූ පුවතක් ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම, වලවේ ගඟContinue Reading
කොවිඩ් එන්නත් අවභාවිත කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ විසින් අපරාධContinue Reading
කොවිඩ් ආසාදිතයන්ගේ මරණ පරීක්ෂණ වාර්තා පැය හැත්තෑ දෙකක් ඇතුළත හෝ පැය අනූ හයක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවContinue Reading
ගාලු පාරේ දෙහිවල සිට කොළඹ දක්වා ගමන්ගන්නා සියලුම වාහන හෙට (14) සිට වැල්ලවත්තෙන් මුහුදුබඩ මාර්ගයට හරවන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක්Continue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදිමට යන සුඛෝපභෝගී වාහන තමන් ඇතුළු සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය බව එම පක්ෂයේ නායකContinue Reading
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරමින් තමන් බලශක්ති අමාත්‍යවරයා ලෙස ඉදිරියට පැමිණියේ රටේ නායකත්වය ආරක්ෂා කර ගැනීම උදෙසාContinue Reading
ගම්පහ දිස්ත්‍රික්කයේ එම මාර්ගයේ ඉදිකිරීම් සැලැස්ම යළි සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹෙන තුරු මෙම ඉදිකිරිම් තාවකාලික ව අත්හිට වු බවContinue Reading
ඉතිහාසයේ නිර්ලජ්ජිතම සහ නින්දා සහගතම ඉන්ධන මිල වැඩි කිරිමේ තීන්දුව ආණ්ඩුව විසින් ගත් බවත් එම තීන්දුව මේ වන විට රටContinue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහකට ලක්ව තිබෙන කරුණක් බවට පත්වී අවසන්. ඒ එමContinue Reading
ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිවී ගියහොත් රුපියලේ වටිනාකම බාල්දු වී අමෙරිකානු ඩොලරයේ වටිනාකම සඳහා රුපියල් 300 ක් ගෙවීමට සිදුවනු ඇති බවContinue Reading
නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 1,353ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්Continue Reading
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘතීම පරිසර පද්ධති නිර්මාණයContinue Reading
පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු හෙලිකොප්ටරයක් මිලදී ගෙන තිබෙනවා. මෑත කාලීනව මහා පරිමාණයෙන් සහල් ව්‍යාපාරයේ යෙදෙන එම ව්‍යාපාරිකයාගේ ගමන් අවශ්‍යතාContinue Reading
ගෑස් සිලින්ඩර් සහ ගෝනිවල අසුරා මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන පැමිණි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා. රාජ්‍ය බුද්ධිContinue Reading
සමාජ මාධ්‍ය තුල සිටින නිරූපිකාවක් ශ්‍රී ලංකාවේ ප්‍රබලතම පාරිසරික හානිය දෙවන තැනට ඇද දැමීම සම්බන්ධයෙන් ලොව ප්‍රධාන පෙලේ සඟරාවක් වනContinue Reading
කොවිඩ් අර්බුදය හමුවේ රටේ ජන ජීවිතය අඩාල වීජනතාව ආර්ථික වශයෙන් අපහසුතාවයකට පත්ව ඇති අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහළට දමා මෙමContinue Reading
කොළඹ 7 මේට්ලන්ඩ් ක්‍රසන්ට් හි පිහිටි ද කොෆී බීන් ඇන්ඩ් ටී ලීෆ් අවහන් හල (The Coffee Bean & Tea Leaf)Continue Reading
මෙරට ඉන්ධන මිලට සාපේක්ෂව අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව රටවල් රැසක පවතින්නේ ඉහල මිලක් බව ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවීමContinue Reading
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (11) දිනයේ තවත් කොරෝනා මරණ 62 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනාContinue Reading
සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිඟු නිෂ්පාදකයින්, ආනයනය කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් සහ තොග වෙළඳුන් සිය තොග පිළිබඳ දත්ත දින 07 ක්Continue Reading
අම්පාර, සමන්තුරේ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පෙරමින් සිටිය දී මත්පැන් බැරලයක් පුපුරායෑමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරින් තවත් පුද්ගලයෙකු තුවාලContinue Reading
සිපොට්කෝ සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට තිරණය කර තිබෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්ට්‍රල්Continue Reading
බංග්ලාදේශ කණ්ඩායමේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් ගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහු දැඩි දෝෂදර්ශණයට ලක්ව තිබෙනවා. ඒ ඩකා හිContinue Reading
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට ප්‍රථමවතාවට කාන්තාවක් පත්කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීContinue Reading
කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මේ වන විට පනවා ඇති සංචරණ සිමාවන් ජුනි 21 වෙනිදා උදෑසන 4.00 දක්වාContinue Reading
ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා වියදම් කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබෙන බවත් ඒ අනුව එම මිල සංශෝධනය කරන දිනයContinue Reading
තමන්ට සහ තම බිරිඳට කොවිඩ් ආසාදනය වීමට ප්‍රධාන හේතුව කොවිඩ් මර්ධන එන්නත ලබා නොගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.Continue Reading
ප්‍රහසන නළු සැන්ඩෝ හැරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මියයන විට 58 හැවිරිදි වියේ පසුවූවා. නිවසේ සිටියදී සැන්ඩෝ හැරිස් මහතාContinue Reading
මොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇපContinue Reading
ඊයේ දිනය තුලදී මෙරට තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 101ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා.Continue Reading
දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එළැඹෙන සඳුදා (14) සිට රට යළි විවෘත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන කාර්යContinue Reading
අද (11) උදෑසන 4 සිට ප්‍රදේශ රැසක් හුදකලාභාවයෙන් ඉවත් කර තිබෙනවා. දිස්ත්‍රික්ක 7කට අයත් ග්‍රාම නිලධාරී වසම් 26ක් එලෙස හුදකලාභාවයෙන්Continue Reading
ප්‍රමිතියෙන් යුත් රෙදි සෝදන සහ ඇඟ ගල්වන සබන් සහන මිලට සතොසෙන් ලබාගත හැකි යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.Continue Reading
සෞඛ්‍ය නිර්දේශ අනුව කොවිඩ් එන්නතක් තෙවන මාත්‍රාවක් අවශ්‍යනම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද බලධාරීන්ට උපදෙස්Continue Reading
ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන සංචරණ සීමා හේතුවෙන් විශ්‍රාම වැටුප් ලාභීන්ට සිය විශ්‍රාම වැටුප ලබාගැනීම ට පවතින දුෂ්කරතාවය මගහරවා ගැනීමContinue Reading
සංචරණ සීමා දීර්ඝ කරන බවට පැතිර යන කට කතාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, ජුනි 14 වෙනිදා අලුයම 4.00 ට ඉවත්Continue Reading
රුපියල් 1400ක් පමණ වටිනා පොල්ගෙඩි 15ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් දෙදෙනෙකු එක් අයෙකුContinue Reading
ඉදිරියේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ වාර්තා වීම වැඩිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු ප්‍රකාශ කරContinue Reading
© Newswire.lk