වැරදි මරණ තොරතුරු ගැන ජනපතිගේ හෙළිදරව්වක්

June 18, 2021 at 6:31 PM

ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට සිදුවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රඅද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේ දී අනාවරණය කර සිටියා.