තවත් කොවිඩ් මරණ 101ක්

June 11, 2021 at 11:19 AM

ඊයේ දිනය තුලදී මෙරට තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 101ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා.

ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2011ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගතවූ දින 10 තුලදී වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 527ක් වනවා.

කොවිඩ් මරණ ගැන මරණ දිනපතා පළ කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ  විශ්ලේෂණ වාර්තාව තවමත් නිකුත් වී නැහැ.

අවසන් වරට එම වාර්තාව නිකුත් වූයේ බදාදා දිනයි.