එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට

June 14, 2021 at 2:03 PM

කොළඹ වරායට නුදුරින් පසුගිය දා ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වන්නේ.