සැන්ඩෝ හැරිස් දිවි ගමනට සමුදෙයි

June 11, 2021 at 1:12 PM

ප්‍රහසන නළු සැන්ඩෝ හැරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මියයන විට 58 හැවිරිදි වියේ පසුවූවා.

නිවසේ සිටියදී සැන්ඩෝ හැරිස් මහතා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.