කින්නියා – නුවර මාර්ගයේ ටිපර් රථ අනතුර (VIDEO)

June 18, 2021 at 11:05 AM

කින්නියා – නුවර මාර්ගයේ දී ටිපර් රථ දෙකක රියැදුරන් සිය ලොරි රථ දෙක මාර්ගය මැදට වන්නට නවතා ගෙන සිටින විට ඉන් පසු පසින් පැමිණි තවත් ටිපර් රථයක් එම ලොරි රථ දෙකේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුර සිදුවූ අවස්ථාව අසල පිහිටි CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබුණා.

VIDEO:

https://fb.watch/6bWt3WTDYh/