කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාව අවශ්‍ය නම් දැන්ම ඇණවුම් කරන්න – ජනපති

June 10, 2021 at 8:28 PM

සෞඛ්‍ය නිර්දේශ අනුව කොවිඩ් එන්නතක් තෙවන මාත්‍රාවක් අවශ්‍යනම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද බලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ.