කොරෝනා විරිඳුව (VIDEO)
බ්ලොක් ඇන්ඩ් ඩිනෝ යුටියුබ් නාලිකාව විසින් පළකර තිබු කොරෝනා 03 වන රැල්ල සම්බන්ධයෙන් වන වීඩියෝව..
බ්ලොක් ඇන්ඩ් ඩිනෝ යුටියුබ් නාලිකාව විසින් පළකර තිබු කොරෝනා 03 වන රැල්ල සම්බන්ධයෙන් වන වීඩියෝව..
රට පුරා සම්පූර්ණ සංචරණ සීමා පනවනු ලබන කාල සීමාවේ දී සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරContinue Reading
තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 400ක් හඳුනාගෙන ඇත. ආසාදිතයින් හඳුනාගැනීමත් සමග අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකවContinue Reading
කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් සියයට 75ක් ශ්‍රී ලාංකිකයින්ට වෙන්විය යුතු යැයි යන රෙගුලාසිය ගෙන ඒමට බලාපොරොත්තු වන බවContinue Reading
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,518 දෙනා ගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේContinue Reading
පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දීම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග යටතේ තබා සිටින හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හදිසියේ රෝගාතුරContinue Reading
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 19 දෙනෙකු ඇතුළු ගුවන් මගීන් 35 දෙනෙකු රැගත් ඉන්දීයContinue Reading
චීනයේ නිෂ්පාදනය කරන ‘සිනෝපාම්’ එන්නත දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ඊයේ (18) හිමිව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්Continue Reading
මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 34ක් වාර්තා වීමත් සමගයි. දිනක්Continue Reading
ත්‍රස්තවාදයට සම්බන්ධ වූවන්ගෙන් සීයයට 95ක් කැමැත්තෙන් එම සංවිධානයට සම්බන්ධ වූවන් නොවූ පුද්ගලයින් බවත් යුද්ධයෙන් මියගිය සිය දරුවන් සැමරීමට ඉඩක් ලබාදියContinue Reading
දිනෙන් දින ආසාදිතයන් වැඩි කරමින්, මරණ සංඛයාව ඉහළ යවමින් ජනතාවවෙත තෙවැනි වරටත් බලපෑම් කරන කොවිඩ් – 19 වෛරසය මෙවරවැඩිහිටියන්ට මෙන්ම තරුණContinue Reading
දෙනියාය – අකුරැස්ස මර්ගයේ වරල්ල MD යාපා පාසල ආසන්නයේදී රියදුරා විසින් අපරික්ෂාරීව ධාවනය කල බොලෙරෝ කැබ් රථයක් පාලනය කරගැනීමට නොහැකිවContinue Reading
කිරිදෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසු බව වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. එන්නත ලබා ගැනීමContinue Reading
රථවාහන නීති උල්ලංඝණය කරන අය අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය නව උපකරණයක් හඳුන්වා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යContinue Reading
රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයට අදාළ වැටුප් එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණය කර තිබෙනවා. රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන්Continue Reading
ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 2,456 දෙනා ගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 677 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාContinue Reading
කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඇතැම්Continue Reading
මැයි 24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම දින දෙක නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කිරීමටContinue Reading
ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව හදිසි පරිගණක ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කර සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය, විදුලිබලContinue Reading
රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා තොගයක් ලබන අඟහරුවාදා (25) මෙරටට ලැබීමට නියමිත බව වර්තා වනවා. ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හාContinue Reading
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාContinue Reading
දෙමළ ජාතික සංධානයේ හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංගම් කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා. කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින්Continue Reading
තවත් ග්‍රාම නිලධාරී වසම් 03ක් හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව හුදෙකලා කරනු ලැබූ ප්‍රදේශContinue Reading
මහත්තයා, MOH නෝනට කතා කරන්න පුළුවන්ද? එයා හොදටම නිදි. ඒත් එයාගෙ ෆෝන් එක රිංග්වෙනව. වෙලාව පාන්දර තුනයි හතලිහයි. කාගෙන්ද බලන්නෙContinue Reading
ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්Continue Reading
2009 වර්ෂයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරනු ලබන කුමාර් ධර්මසේන මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨම ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත්Continue Reading
මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව්පු, දුකුඩිඉරිප්පු සහ මුල්ලියාවලි පොලිස් බල ප්‍රදේශ අද රාත්‍රී 11.00 සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කරන බවContinue Reading
වත්මන් කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ක්ෂණික තීරණ ගැනීම සඳහා වු COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව අද පෙරවරුවේContinue Reading
ඇමරිකානු ඩොලර් බිලියන 100 ක ආයෝජනයකින් යුතු කොළඹ වරාය නගරයේ පළමු ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රීContinue Reading
පිළියන්දල පොලිස් වසමේ ප්‍රදේශයකදී ඊයේ සවස සංවර්ධන නිලධාරිනියකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙලෙස පහර කෑමකට ලක්ව ඇත්තේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම්Continue Reading
මාරවිල මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු 8 දෙනෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. අද (17)Continue Reading
ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. වෛරසය ආසාදනයContinue Reading
දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත කුමන හෝ රටකින් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත් ඒ වෙනුවට ජොන්සන්Continue Reading
සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කරන කොවිඩ් රෝගීන් නිවාසවල රඳවා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළ තරමක් ප්‍රමාද වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන්Continue Reading
ශ්‍රී ලංකා දුම්රිය එංජින් රියැදුරන් සහ ආරක්ෂක නියාමකයින් විසින් හෙට දිනයේ හදිසි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹිමට තීරණය කර ඇති බවContinue Reading
කුසල් ජනති පෙරේරා කණ්ඩායමේ නායකයා ලෙස තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පෞද්ගලිකContinue Reading
නිරෝධායන රීති සහ සංචරණ සීමා උල්ලංඝනය කරමින් ඊයේ රාත්‍රියේ සිට අද (17) දහවල් දක්වා මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක්Continue Reading
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ශ්‍රී ලංකාවේ අධි අවදානම් සහිත කොරෝනා වෛරසය ව්‍යාප්තිය සිදුව ඇති ප්‍රදේශ පිළිබඳ තොරතුරුContinue Reading
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ සිව්වන ගර්භණී කාන්තා මරණය මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් වාර්තා වී ඇති බව වාර්තා වනවා.Continue Reading
කොවිඩ් -19 වෛරසයේ රෝග ලක්ෂණ පවතින පුද්ගලයෙකු කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම සුදුසු නොවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.Continue Reading
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වට්සැප් පරිශීලිකයින් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් එවා ඇතිContinue Reading
ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ සංචරණ සීමාවන් හෙට අලුයම 4.00 සිට ඉවත් කිරීමට බලාපොරොත්තු වනContinue Reading
තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද අළුයම බංග්ලාදේශය බලා පිටත්ව ගියා. මෙම තරගාවලියේදී කුසල්Continue Reading
2009 වර්ෂයේදී නවසීලන්ත කණ්ඩායම සමග පුහුණු තරගයක් NCC ක්‍රිඩාන්ගනයේ පැවැත්වෙන ලදී, එහිදී ටෙස්ට් තරගයට පෙර මටද එම තරගය ක්‍රීඩා කිරීමටContinue Reading
මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස ගාල්ල, හබරාදූව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතිකContinue Reading
නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යContinue Reading
නිරෝධායන නීති නොතකා අවුරුදු උත්සවයක් පැවැත්වූ කොලොන්න ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවක සේවිකාවන් 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවContinue Reading
දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන්Continue Reading
මෙරට තෙවන කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තා මරණය කුරුණෑගල රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ 28 හැවිරිදි කාන්තාවක් බවයිContinue Reading
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි සෑම දිස්ත්‍රික්Continue Reading
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය විසින් ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේContinue Reading
කොවිඩ් වසංගතය ලංකාවේත්, ඉන්දියාවේත්, නේපාලයේත් සීග්‍රයෙන් පැතිරෙනවා. ඒ වගේම ඉන්දියාවේ කොවිඩ් රෝගයට අමතරව කලු දිලීර (Black Fungals) කියලා තවත් දීලිරContinue Reading
⦿ ඉදිරියේදී මව් පදවිය අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට එන්නත ලබා ගැනීමෙන් ගැටලු ඇති වේ ද? ⦿ වයස අවුරුදු 60 න් ඉහළContinue Reading
ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපකයේ එකක 6.6 භූ චලයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.Continue Reading
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,269 දෙනා ගෙන් 664 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19Continue Reading
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නාගොන් දිස්ත්‍රික්කයේ පිහිටි රක්ෂිතයක් තුළදී එල්ලවූ අකුණු පහරකින් වන අලින් 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්Continue Reading
බිරින්දෑවරුන් හා ස්වාමිපුරුෂයන් හුවමාරු කර ගැනීමේ සංගමය නමින් මුහුණු පොතේ ගිණුමක් පවත්වාගෙන යමින් කාන්තාවන්ගේ ඡායාරූප පළ කර ඊට වදන් එක්Continue Reading
වරකාපොළ, ගස්වාන ප්‍රදේශයේ ඊයේ (13) සිදු වූ නායයාමක් හේතුවෙන් පස්කන්දකට යටවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉන් මුදා ගැනීමට 611 බලසේනාවට අයත්Continue Reading
ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් සමග කොටුවූ කුඩා දරුවන් ඇතුළු 14 දෙනෙකුගෙන්Continue Reading
එළඹෙන 17 වන සඳුදා පෙරවරු 4.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කරන බවContinue Reading
කොරෝනා වෛරසය ආසාදනය වී මියැදෙන පුද්ගලයෙකු ගේ අවසන් කටයුතු සිදුකිරීමේදී එක්තරා වෛද්‍යවරයෙකු තමන්ට මුහුණ දීමට සිදුවූ බව කියන අත්දැකීමක් සම්බන්ධයෙන්Continue Reading
එළඹෙන බංග්ලාදේශ එක්දින තරග සංචාරය නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා අද මාධ්‍ය සාකච්ජාවකට එක්වුවා. එහිදී ඔහුගෙන්Continue Reading
කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලමින් පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කුකුලේ ගඟ සහ කුඩා ගඟ ජලContinue Reading
පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණ ද රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවා සඳහා සේවකයින්ට ගමනා ගමනය සඳහා දුම්රියContinue Reading
ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී තවත් පවුලක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඔවුන්Continue Reading
තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටිනවා. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19Continue Reading
දරුවන්ට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත් ඔවුන් කොවිඩ් වැලඳීමේ අවදානමකට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල්Continue Reading
අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් දිස්ත්‍රික්ක 03කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාContinue Reading
පෞද්ගලික වාහනවල ගමන් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් පිළිබඳව ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. සෞඛ්‍යContinue Reading
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහන වැලිපැන්න අන්තර් හුවමාරුවෙන් පිටතට ධාවනය කරවීමට පොලිසිය කටයුතු කර තිබේ. පළාත් අතර සංචරණContinue Reading
අද දිනයේ සිට ලබන මැයි මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකContinue Reading
හෙට රාත්‍රී 11 සිට ලබන 17 වෙනිදා අලුයම 4.00 දක්වා දිවයිනපුරා සියලු සංචරණයන් තහනම් කිරීමට තීරණ කළ බව යුද හමුදාපතිContinue Reading
රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබෙන බව යුද හමුදාපතිContinue Reading
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,568 දෙනා ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19Continue Reading
විදේශගතව සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක කාලයක් නිරෝධායනයේ යෙදීම අනිවාර්ය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක්Continue Reading
වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙනවා. පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොළමුන්න, මාම්පෙ බටහිර, මහබාගේContinue Reading
කොරෝනා වෛරසය ආසාදනය වී අඹන්පොල ප්‍රදේශයේ පිහිටි රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් ගේ මානසික සුවය වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය විසින් සංවිධානයContinue Reading
මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම සහ සංවිධානත්මක අපරාධ රැසකට සම්බන්ධයෙන් මාමුලගේ දිනෙත් මෙලාන් මාමුල හෙවත් “උරුජුවා” නැමති අපරාධකරු නවගමුව ප්‍රදේශයේදී පොලිස්Continue Reading
අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 23ක් වාර්තා වී ඇත. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගොස් ඇතිContinue Reading
දැනට වාර්තාවන ආසාදිතයින්ගෙන් 25%ත්, 28% ත් අතර ප්‍රමාණයක් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් වන අතර, එයින් 17% ක පමණ ප්‍රමාණයකට ඔක්සිජන්Continue Reading
අද සිට බලපැවැත්වෙන පරිදි දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවිසැල් දිනපතා සවස 6.00ට වසා දැමීමට තීරණය කර ඇති බව යුදContinue Reading
අද දිනයේ සිට මැයි මස 31 වෙනිදා දක්වා කාල සීමාව දක්වා සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස්Continue Reading
සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහාContinue Reading
අන්තර් පළාත් සංචරණ සීමා පැනවීම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ගමනා ගමන මණ්ඩල සහ පෞද්ගලික බස්Continue Reading
පළාත් අතර සංචරණ සිමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාContinue Reading
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීමContinue Reading
තවත් දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ග්‍රාම නිලධාරී වසම් 04ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල්Continue Reading
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය රාමසාන් උපවාසයේ 27 වන දිනය වන අද දිනයේදී සෑම වසරකම තමන් අනුගමනය කරන සිරිතකට අනුවContinue Reading
කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද පැවැත්වූ සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙස මැයි මසContinue Reading
කොවිඩ්-19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මේවනවිට පවතින රුපියල්1,360,922,969.24ක ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍යContinue Reading
2021 මැයි 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආයතන වෙත නිලධාරීන් කැඳවීමේදී අනුගමනය කළයුතු විධිවිධාන සහිතව චක්‍රලේඛයක් පළාත් පාලනContinue Reading
මීගමුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙක් එහි තිබු රන් මුදු පහක් සොරාගෙන ගොස් තිබෙනවා. ඔහු සොරාගත් රන් භාණ්ඩවල මිලContinue Reading
සමස්ත රටම වසා දැමීමේ කිසිදු අදහසක් නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ඇති බව යුදContinue Reading
රටේ පවතින වත්මන් කොවිඩ් -19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර සිටිනවා. කොවිඩ් 19Continue Reading
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් දිමුත් කරුණාරත්න ඉවත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකළ වැරැද්දක් බව හිටපු ක්‍රීඩා අමාත්‍යContinue Reading
කොවිඩ් වෛරසය සිඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේContinue Reading
හඳුනාගත් ප්‍රදේශ කිහිපයක පුද්ගලයින්ට අවශ්‍ය ඖෂධ ඇනවුම් කර නිවෙස් වෙත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගතContinue Reading
සති දෙකක පමණ කාලයක සිට ලබා ගෙන ඇති පී.සී.ආර්. සාම්පල අතුරින් 21,000කට අධික ප්‍රමාණයක පරීක්ෂණ කටයුතු අවසන් කර ගත නොහැකිවContinue Reading
ප‍්‍රතිකාර ලබමින් සිට රත්නපුර ශික්‍ෂණ රෝහලේ දී මියගිය කුරුවිට පාතගම ප‍්‍රදේශයේ කාන්තාවකගේ සිරුර නිවසට රැගෙනවිත් පැය කිහිපයකට පසු පොලිසියේ සහContinue Reading
ශ්‍රී ලංකා පොලීසියේ, විශේෂ කාර්ය බලකාය වෙත “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක් පිහිටුවා තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්Continue Reading
© Newswire.lk