මීලඟ ස්පුට්නික් එන්නත් තොගය ලැබෙන දිනය

May 18, 2021 at 9:23 AM

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා තොගයක් ලබන අඟහරුවාදා (25) මෙරටට ලැබීමට නියමිත බව වර්තා වනවා.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ රුසියාවේ සිට එලෙස එන්නත් මාත්‍රා 185,000ක් ලැබෙන බවයි.