ශ්‍රී ලංකා පිල බංග්ලාදේශය බලා පිටත්ව යයි (PHOTOS / VIDEO)

May 16, 2021 at 8:31 AM

තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද අළුයම බංග්ලාදේශය බලා පිටත්ව ගියා. මෙම තරගාවලියේදී කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර උප නායකයා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්.

නවක ක්‍රීඩකයින් රැසක්ද මෙම තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම එක්දින තරග 03 මැයි මස 23, 25 සහ 28 පැවැත්වීමට නියමිතයි. සියලු තරග පැවත්වෙන්නේ ඩකා හිදි පැවැත්වීමට නියමිතයි.

Image

Image

Image

Image