යුක්‍රේන සංචාරකයින් කණස්සල්ලෙන්ද? උදයංගගෙන් PCR ගැන සටහනක්!
යුක්‍රේන සංචාරකයින් මෙරටට පැමිණීමට මැළිවන ස්වභාවයක් පවතින බවට හැඟවෙන සටහනක් රුසියාවේ හිටපු තානාපති මෙන්ම මෙරටට යුක්‍රේන සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතියContinue Reading
යුක්‍රේන සංචාරකයින් මෙරටට පැමිණීමට මැළිවන ස්වභාවයක් පවතින බවට හැඟවෙන සටහනක් රුසියාවේ හිටපු තානාපති මෙන්ම මෙරටට යුක්‍රේන සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතියContinue Reading
ඇමෙරිකානු නව ජනපති ලෙස ජෝ බයිඩ්න් හෙට දිවුරුම් දීමට නියමිතයි. එම උත්සවය සංවිධානය කෙරෙන්නේ එරට වොශිංටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල පරිශ්‍රයේයි.Continue Reading
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසම එහි සාක්ශි විමසීම අද අවසන් කළේය. සාක්ශි 450කට අධික සංඛ්‍යාවක් විමසා ඇතිContinue Reading
රුසියාව නිශ්පාදන ය කළ දෙවැනි එන්නත වන EpiVacCorona එන්නත 100%ක් සාර්ථක බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා . රුසියානු පාරිභෝගිකContinue Reading
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරContinue Reading
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී තීරණයකලේ හෙට සහ අනිද්දා පමණක්Continue Reading
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුවContinue Reading
බස්නාහිර පළාතෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන යලි ඉහළ ගොස් තිබේ. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 53075 දක් වා ඉහළ ගියේ ඊයේContinue Reading
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිලිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ පසුගිය රජය සමයේ ඇතැම් විද්‍යාල කුඩම්මාගේ සැලකිල්ල ටContinue Reading
නෝර්වේ රාජ්‍ය යේ Pfizer එන්නත ලබාගත් වයස අවුරුදු 75ට වැඩි පුද්ගලයින් 29දෙනෙකු මියගොස් ඇතිබව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වයContinue Reading
අද උදෑසන පොළොන්නරුව, මැදිරිගිරිය, වෙඩිකච්චිය ගගම්මානයේ “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උමැප/ පො/මැදි/ මහවැලි ප්‍රාථමික විද්‍යාලය,Continue Reading
අද ඉන්දියාවේ ස්ථාන ගණනාවකදී මෙම වැඩසටහන ආරම්භ වූ අතර අගමැති නරේන්ද්‍ර මෝඩි ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ විය. දිල්ලි අගනුවරදීContinue Reading
කොවිඩ්19 අවදානම හේතුවෙන් දිවයින පුපුරා නිවෙස් හා මධ්‍යස්ථාන වල එක්ලක්ෂ දහසය දහස් දෙසිය තිස් අටක් නිරෝධායනය වන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයාContinue Reading
අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියේ පහත link එක මගින් අදාල ලකුණු download කර ගත හැකිය. ““School Cut off Marks for 2021Continue Reading
මහනුවර මහාමායා බාලිකාවන් සිය විදුහලේ 89 වෙනි සංවත්සරය අද(15) දළදා සමිඳුන් අභියස දී ග්රන්ථ 2564ක් පූජා කරමින් සමරනු ලැබුවා. දළදාContinue Reading
මේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් එන්නත ල්බාගත් ලාංකිකයෙකු සිය අත්දැකීම විස්තරකර තිබු අයුරුය. උපුටා ගැනීම. ” වැක්සීන්… වැක්සීන්… වැක්සීන්.., 💉💉💉 මේContinue Reading
රථවාහන දඩමුදල් ගෙවීමේදී ලබාදී තිබූ ප්‍රමාද සහනය අවසන් කර තිබේ. ඒ අනුව මෙම සහනය ක්‍රියාත්මක වන්නේ කොළඹ පොලිස් අංශ දෙකක්Continue Reading
ඊයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගෙන් 454දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත ඊයේ ආසාදිතයින් සමස්තය 692කි. ඉන් කොළඹ 223ක් ගම්පහContinue Reading
බස්නාහිර පළාතෙන් පිටව යන්නන් වෙනුවෙන් ස්ථාන 11කදී මීට පෙර දෙසැම්බර් මාසය අගදී ක්‍රියාත්මක කළ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ වැඩ පිලිවෙල අදContinue Reading
ගතවූ පැය 24තුළ ආසාදිතයින් වාර්තා වීම අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන 37දක්වා පහළ ගොස් ඇත. මෙය කොවිඩ් දෙවන රැල්ලContinue Reading
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහළට PCR යන්ත්‍රයක් අද පරිත්‍යාග කෙරිණි. සුපිරි ක්‍රිකට් තරු දෙකක් වන සංගා සහ මහේලද මේ අවස්තාවContinue Reading
කුරුණෑගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේ නිවස දෙකකින් පොල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 13 හැවිරිදි පාසල් සිසුවෙකු ඇතුළු සැකකරුවන් හයදෙනෙක් අත්අඩංගුවට ගෙනContinue Reading
ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට ට්‍රම්ප් හිතවාදීන් කඩා වදින අවස්ථාවේ ඔවුන් අතරට මැදිව තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකුත් තුවාල ලබා මිය ගියේය.Continue Reading
ඇමෙරිකානු ජනාධිපතිවරයා ගේ අනුදැනුම යටතේ පවතින න්‍යෂ්ටික අවි සක්‍රීය කිරීමේ රහස් කේතාංක අවහිර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව එරට කථානායිකාContinue Reading
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කොවිඩ් ආසාදිත වීමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් කතාබහක් මතුවිය. පසුගිය දා හිටපු කර්මාන්ත අමාත්‍යංශ ලේකම් වරයාContinue Reading
ලබන 20දා පැවැත්වෙන ඇමෙරිකානු ජනපති පදවිප්‍රාප්ති අවස්ථාවට එක් නොවන බව ජනපති ට්‍ර්ම්ප් පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බවContinue Reading
කෑගල්ල ප්‍රදේශයෙන් පසුගිය දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයින් අධික උණ රෝගලක්ෂණ පෙන්වන බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පවසයි. වෛද්‍ය හරිතContinue Reading
මහා පරිමාණ ලෙස බදු ගෙවීම් පැහැර හරින ආයතන සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දී මෙම තීරනයට එළඹ තිබේ. .
සංචාරකයින් සඳහා වන සංශෝධිත සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දුන් පසු ඊට අනුව යුක්‍රේනයේ තවත් සංචාරකයින් මෙරටට ගෙන්වන බව උදයංග වීරතුංග මහතාContinue Reading
බස්නාහිර පළාතේ මුව ආවරණ නොමැතිව සැරිසැරූ තවත් 252 කුට ඇන්ටිජන් පරීක්ෂණ සහ තවත් 271දෙනෙකුට PCR පරීක්ෂණ ද සිදුකර තිබේ. ඉන්Continue Reading
අසල්වැසියාට ප්‍රමුඛත්වය යන ඉන්දියාවේ ප්‍රතිපත්තිය මත ලංකාවට මෙම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉහළ සහයෝගයක් හිමිවූ බව විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධනContinue Reading
අතුරලියේ රතන හිමියන් ජාතික හෙළ උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධානය ,එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මීට පෙර තෙවතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීContinue Reading
දේශීය ඖෂධයක් වන කංසා නීතිගත කරන ලෙස සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමය ඉල්ලා සිටී. එම සංගමයේ උපදේශක වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරාContinue Reading
අද වාර්තාවූ සංඛ්‍යාව අනුව කොළඹ දිස්ත්‍රික්කය ආසාදිතයින් වාර්තා වීම අනුව තුන්වන තැනට පත් ව තිබේ. මෙවැනි පහල අගයක් කොළඹ දිස්ත්‍රික්කයෙන්Continue Reading
අද සිට යලි මෙරට සිනමා හල් විවෘත කෙරෙන අතර හුදකලා කරන ලද ප්‍රදේශ වල හැර අනෙක් ප්‍රදේශ වලට එම අවසරයContinue Reading
මේ ජනාධිපතිවරයා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබපැතුම් පණිවුඩයයි.
කොළඹ නගරයේ ඉදිවන සුපිරි මහල් නිවාස සංකීර්ණයක නව වසරට සුබපැතුම් එක්කර තිබුණේ මෙලෙසිනි . 2021HOPE හෙවත් 2021 බලාපොරොත්තු ඉන් අරුත්Continue Reading
අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහනContinue Reading
නැගෙනහිර සීමාවේ පිහිටි නවසීලන්තය ට මීට ටික වේලාවකට පෙර 2021 නව වසර උදා විය. මේ ඔවුන් එම නව වසර පිලිගත්Continue Reading
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිContinue Reading
අද තවත් ගම සමග පිලිසඳරක් ජනපති ප්‍රධානත්වයෙන් පැවැති අතර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ජනතා ගැටලු වලට එහිදී පිලියම් ලැබිණ . ත්‍රස්තවාදී තර්ජනContinue Reading
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හෙද සේවයේ නියුතු තැනැත්තෙකුට pfizer එන්නත ලබාගෙන සතියකට පමණ පසු කොවිඩ් ආසාදිත වීමේ පුවතක් ABC මාධ්‍ය වාර්තාContinue Reading
අටලුගම ප්‍රදේශය සහ බේරුවල ඇතුළුව පසුගිය දිනවල කොවිඩ් ව්‍යාප්තිය හේටුවෙන් කතාබහට ලක් වූ කලුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණන 5දක්වා පහළ බැසContinue Reading
ජෙනරල් නිලයට උසස් කෙරුණු යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සිය නිලයට අදාළ පදක්කම් ද සමගින් අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස්Continue Reading
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් අලි කොරිඩෝවක් නිර්මාණය කිරීම වෙනුවෙන් පාළමක් ලෙස තැනීමට එහි කොන්ත්‍රාත් භාර චීන ඉදිකිරීම් සමාගම තීරණය කරContinue Reading
මෙහි රතු පැහැයෙන් දැක්වෙන්නේ ගතවූ දින දාහතරේ ආසාදිතයින් වාර්තා වූ අවදානම් දිස්ත්‍රික්ක වේ.
සාමාන්‍යයෙන් බන්ධනාගාර රැඳවියන් සඳහා නත්තල් සමාවක් වාර්ෂිකව හිමිවන නමුත් මෙවර එවැන්නක් සිදු වූයේ නැහැ. ඊට හේතුවී ඇත්තේ ජීවිතාන්තය දක්වා සිරContinue Reading
මධ්‍යම චීනයේ යුන්තායි කඳුවැටිය ආශ්‍රිත දියඇලි මිදී ඇති ආකාරය එරට සංචාරක ආකර්ශනය දිනාගැනීමට සමත්ව තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විල්පත්තුවේ සංචාරයක නිරත වෙමින් එහි අගය ලොවට පැහැදිලි කරන වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුමේ පළකර ඇත.Continue Reading
බස්නාහිර පළාත් සීමාවේ බෙන්තර දී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී පාසල් සිසුවෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් අතර ඔහුගේ පියාContinue Reading
සිනමා රූ ගත කිරීමක් අතරතුර පසුතල නිර්මාණකරුවන් කීපදෙනෙකු කොවිඩ් ආසාදිත වීමෙන් පසු හුදකාල සිටි ඉදීය සුපිරි නළු රැජිනිකාන්ත් හදිසියේ රෝහල්ගතContinue Reading
මාතර දික්වැල්ල යෝනකපුර බටහිර හා යෝනක පුර නැගෙනහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ . යුධහමුදාපතිවරයා සඳහන් කළේContinue Reading
චීනයේ ශෙං ශෙන් නුවර අහසේ මෙම ඩ්‍රෝන් සංදර්ශනය පැවැත්වුණේ 5G තාක්ෂණ තරගාවලිය ක සමාරම්භක අවස්තාවටයි.
බඩල්කුඹුර ඇල්ල ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක සිටි පුද්ගලයකුට හදිසියේ හටගත් හදවත් රෝගයක් හේතුවෙන් මෝටර් රථය මාර්ගය අසලContinue Reading
“අපි නත්තල් සීයාට කතාකළා. ඔහු සුවෙන්. අනිවාර්යයෙන් ම ඔහු දරුවන්ට තෑගි අරන් ඒවි.” ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර නත්තල වෙනුවෙන් දරුවන්ටContinue Reading
නත්තල වෙනුවෙන් සුරාසැල් වසා තැබෙන නමුත් විශේෂ බලපත් වර්ග දෙකකට එම තහනම බලනොපාන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි .
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂක නීතීඥ රොහාන් පල්ලේවත්ත මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාContinue Reading
කොවිඩ් වෛරසය ට අදාළ තවත් විකෘති වෛරසය ක් හේතුවෙන් අර්බුදය ට පත්ව සිටින බ්‍රිතාන්‍යයට දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොවිඩ් වෛරසContinue Reading
මේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිකුත් කළ කොවිඩ් මරණ සම්බන්ධ නිවේදනයයි
කොවිඩ් දෙවන පොකුර බිහිවූ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සියලු ආසාදිතයින් අදවනවිට සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. මේ ඒContinue Reading
අද සිට දිස් වන නත්තල් තරුව හෙවත් බ්‍රහස්පති සෙනසුරු සුසංයෝගය යූ ටියුබ් සජීවී විකාශයෙන් නරඹන්න.
ඇමෙරිකානු ප්ෆයිසර් එන්නතට වඩා මෙරටට ගැලපෙන්නේ ඔක්ස්ෆර්ඩ් එන්නත බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. කටුනායක ගුවන් තොටුපලේ පීසීආර් පරීක්ෂණContinue Reading
කොවිඩ් මර්දන පැණියක් නිෂ්පාදනය කල බව පැවසීමෙන් පසු මේ දිනවල ජනප්‍රියත්වයට පත්ව සිටින කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතාට ලද දුරකථන ඇමතුමකContinue Reading
සෑම වසරකම දෙසැම්බර් 20 සිට ලබන ජනවාරි 01දක්වා කාලසීමාව සාමාන්‍යයෙන් මෙරට අනතුරු බහුල කාලසීමාවක් වන බැවින් අද සිට අපරීක්ෂාකාරී රියContinue Reading
මෙම උත්සව සමයේ දරුවන් අනවශ්‍ය ලෙස උත්සව අවස්ථාවන් වලට සහ සාප්පු සවාරි වලට රැගෙන නොයන ලෙස රිජ්වේ ආර්යා ලමා රෝහලේContinue Reading
දියමන්ති වැඩිම ගානනක් එබ්බවූ මුදුවේ ගිනස් වාර්තාව ඉන්දියානු ආභරණ ශිල්පියෙකු විසින් අලුත් කර ඇත. මේ එම මුදුවයි. මීට පෙර මෙමContinue Reading
ගතවූ පැය 24තුළ වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ ,ගම්පහ ,කළුතර සහ මහනුවර දිස්ත්‍රික්ක වලිනි. ඒ කොළඹ 259 ගම්පහ 79Continue Reading
නව මැතිවරණ කොමිසම අද රැස්වූ අවස්ථාවේ මේ බව හෙලිවූ අතර, තවත් තීරණ කීපයකට එළඹි බව එම කොමිසම නිකුත්කළ නිවේදනයක දැක්වේ.
සිය ගුවන් නියමු පුහුණුවේ අවසන් පරීක්ෂණ වාරය වෙනුවෙන් සහභාගි වෙමින් සිටියදී අවාසනාවන්ත ලෙස දිවිගමනට සමුදුන් කෑගල්ල රුවන්වැල්ල මාපිටිගම පදිංචි ශාලින්දContinue Reading
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ අදාල අමාත්‍යංශ වල නමින් දැන් අමාත්‍යංශයක් හෝ නොමැති බවයි.
MCC ගිවිසුම සම්බන්ධයෙන් එම අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණය ගැන ඇමෙරිකානු තානාපති කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ අදාළ රටේContinue Reading
ඇමෙරිකානු සඳ ගමනට පසු අභ්‍යාවකාශ ක්ෂෙත්රයේ විප්ලවීය ගවේශණය ක යෙදුණු චීනයේ චෑන්ග් ඊ5 යානය සඳේ පස් සාම්පලද රැගෙන පොළව ටContinue Reading
අනූ පස් වියට එළඹි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නමින් නම් කළ විශේෂ ඕකිඩ් මලක් අග්‍රාමාත්‍ය වරයා වෙත අද පිලිගන්වනු ලැබීය.Continue Reading
මහර බන්ධනාගාර රැඳවියන් 4 දෙනෙකු මියගොස් ඇත්තේ වෙඩි වැදීම්වලින් බව විද්වත් මණ්ඩලයක් මගින් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.Continue Reading
මුදල් වෙනුවට ඩිජිටල් බැංකු සේවා උපකරණ භාවිත කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පොදුජන බැංකු සේවක පෙරමුණ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන්Continue Reading
ඉන්දුනීසියාවේ සුකර්නෝ හතා ගුවන්තොටුපොලේ දී මෙලෙස දිස් වූයේ එරට ගරුඬා ගුවන් සේවාවට අයත් යානා කිහිපයකි.
ලංකාවේ කොවිඩ් ආසාදිත ව මිය යන මුස්ලිම් ජනතාවගේ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සහය වීම ගැන ලංකාවේ ජනපති ගෙන් ලදContinue Reading
කොවිඩ් අභියෝගය මධ්‍යයේ ඉන්දියාවේ අලුත් විවාහ මංගල උත්සව පැවැත්වීමේ ප්‍රවණතාවක් මතුව තිබේ. ඒ අනුව මංගල ආරාධනා පත්‍රයේ අදාල උත්සවයේ සජීවිContinue Reading
මේ අද වනවිට දිස්ත්‍රික්ක ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වූ ආකාරයයි
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස ගරු අග්‍රාමාත්‍යවරයා මැතිවරණContinue Reading
අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම්Continue Reading
මේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයයි.
සෞඛ්‍ය අංශ විසින් අටුලුගම මාරාව ප්‍රදේශයේ 400ක් සඳහා අද PCR සහ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සූදානම් කර තිබුණ ද ඊටContinue Reading
ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් පැවැත් සාකච්ඡාවකදී මේ බව හෙළිවීඇත. රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කලේ ඉදිරියේදී මෙම තත්ත්වයContinue Reading
සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව කළ විමර්ශන වලදී මේබව හෙළිවී තිබේ.
මැතිවරණ කොමිසමේ නව සභාපති වරයා ඇතුළු සාමාජිකයින් අද පෙරවරුවේ වැඩ ආරම්භ කළේය. ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිශන් සභා කාර්‍යාලයේදී යි.Continue Reading
ගාල්ල දොඩන්දූව, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කළ අතුරුදන් වූ නෙදර්ලන්ත ජාතික හිමිනමකගේ දේහය ඊයේ රාත්‍රී දොඩන්දූව කළපුවේ තිබී හමුව තිබේ.Continue Reading
ජනාධිපතිවරයා ගේ උපදෙස් මත මෙරට බන්ධනාගාර වලින් හමුවන කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් ආරක්ෂක අංශ වල ආරක්ෂා ව සහිතව විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානContinue Reading
තමාගේ කොවිඩ් මර්ධන පැණිය බෙදීම අත් හිටුවීමට තීරණය කළ බව කෑගල්ලේ ධම්මික වෙද මහතා අද පස්වරුවේ එහි රැස්ව සිටි පිරිසටContinue Reading
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා, තමා විසින් රචිත “නොකියූ කතා” (Untold Stories) ග්‍රන්ථය අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේContinue Reading
මේඑම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයයි
ලොව උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්දේ උස සෙන්ටිමීටර 86කින් වැඩි බව නේපාල රජය අද නිවේදනය කළා. මෙතෙක් එහි උසContinue Reading
ඇමෙරිකානු කොවිඩ් එන්නත බ්‍රිතාන්‍යය ට ගෙන ඒමෙන් පසු පළමුවරට සාමාන්‍ය භාවිතය අද ආරම්භ විය. ඒ අනුව අනූ වියැති කාන්තාවකට එමContinue Reading
කෑගල්ල ප්‍රදේශයේ වෙදමහතෙකු විසින් නිෂ්පාදනය කර ඇති කොවිඩ් මර්ධන ඖෂධය ලබා ගැනීමට අද විශාල පිරිසක් ඔහුගේ නිවස අසල දේවාලයට පැමිණෙමින්Continue Reading
කොවිඩ් වසංගත තත්ත්වය සමග වසා දමන ලද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළ අද යලි ජාත්‍යන්තර ගුවන් සේවා ආරම්භ කළේය. පළමු දිනයේContinue Reading
පාකිස්තානයේ සත්වෝද්‍යානයක සිට කාම්බෝජයේ වන සත්ව අභයභූමිය ක් වෙත රැගෙන ගිය කාවන් හස්තුයා දින දෙකක් ගත වෙත්ම එහි සිටි ඇතින්නකContinue Reading
වසර 40කට පසු සාර්ථක සඳ ගවේශණය කින් පසු චෑන්ග් 5 යානය යලි පෘථිවිය බලා ගමන් ආරම්භ කළ බව චීනය පවසයිContinue Reading
පාසල් අසල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාර මාරුවීම නිසා කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල රථ වාහන තදබදයක් ඇති වී ඇති බව මහා මාර්ගContinue Reading
© Newswire.lk