කොළඹ ගම්පහ කළුතර මහනුවර වැඩිම ආසාදිතයින් . දිස්ත්‍රික්ක 18කින් වාර්තා වූ ආසාදිතයින්

December 19, 2020 at 7:07 AM

ගතවූ පැය 24තුළ වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ ,ගම්පහ ,කළුතර සහ මහනුවර දිස්ත්‍රික්ක වලිනි.

  • කොළඹ 259
  • ගම්පහ 79
  • කළුතර 164
  • මහනුවර 46

ක් වශයෙනි.

කොළඹ වැඩිම ආසාදිතයින් බ්ලූ මැන්ඩල්,බොරැල්ල ,අළුත්කඩේ ඇතුළු ප්‍රදේශ වලින් වාර්තා වී තිබේ.

ඊයේ 15000කට අධික PCR පරීක්ෂණ සිදුකර ඇති අතර මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 660කි.