සඳට ගිය චීන යානය ආපසු එන්න පිටත් වෙයි.

December 6, 2020 at 2:00 PM

වසර 40කට පසු සාර්ථක සඳ ගවේශණය කින් පසු චෑන්ග් 5 යානය යලි පෘථිවිය බලා ගමන් ආරම්භ කළ බව චීනය පවසයි .
ඇමෙරිකානු ධජය ට පසු චීන ධජය සඳේ සවිකල මෙම ගවේශණයේ දී සඳේ පස් සාම්පලද රැගෙන ඒමට නියමිතයි .
එම චාරිකාවේ සමස්තය දැක්වෙන වීඩියෝව නරඹන්න.