බ්‍රහස්පති සෙනසුරු සුසංයෝගය [live]

December 21, 2020 at 8:05 PM

අද සිට දිස් වන නත්තල් තරුව හෙවත් බ්‍රහස්පති සෙනසුරු සුසංයෝගය යූ ටියුබ් සජීවී විකාශයෙන් නරඹන්න.