ජනපතිවරණයට ඇස්තමේන්තු කළ මුදල වැය වී නෑ. අලුත් මැතිවරණ කොමිසම හෙළිකරගනී.

December 17, 2020 at 7:36 PM

නව මැතිවරණ කොමිසම අද රැස්වූ අවස්ථාවේ මේ බව හෙලිවූ අතර, තවත් තීරණ කීපයකට එළඹි බව එම කොමිසම නිකුත්කළ නිවේදනයක දැක්වේ.